Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    වියට්නාම ජනපති අද දිවයිනට

    2026-05-07

    ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි

    2026-05-04

    පිස්තෝලයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

    2026-05-04
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • වියට්නාම ජනපති අද දිවයිනට
    • ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි
    • පිස්තෝලයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
    • යාපනයේ පුද්ගල ඝාතනයක්
    • “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි
    • මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි
    • හිරු ටීවී ක්‍රියා කලාපය ගැන ඇමැති ලාල්කාන්තගෙන් ජනමාධ්‍ය ලේකම්වරයාට පැමිණිල්ලක්
    • ඉදිරි කාලගුණ තත්ත්වය ගැන නිවේදනයක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සිකුරාදා, මැයි 8
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » හැටන් ප්‍රදේශයේ ව්‍යාපාරිකයින්ගෙන් චෝදනාවක්

    හැටන් ප්‍රදේශයේ ව්‍යාපාරිකයින්ගෙන් චෝදනාවක්

    2022-12-24කියවීමට මිනිත්තු 1ක් ගතවේ.55 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    නත්තල් සාමය තුල සිය ව්‍යාපාර කටයුතු  අඩාල වී ඇති හැටන් ප්‍රදේශයේ ව්‍යාපාරිකයින් චෝදනා කරනවා.

    ඔවුන් පවසන්නේ පසුගිය වසරේ නත්තල් සාමය හා සැසදීමේදී මෙවර භාණ්ඩ මිල දෙතුන් ගුණයකින් ඉහල ගොස් ඇති බවයි.

    බිත්තර මිල ඉහල යාම හේතුවෙන්  කේක් අලෙවියද සීග්‍ර ලෙස අඩුවී ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

    නත්තල් සැරසිලි සහ රතිඤ්ඤා අලෙවි කරන හැටන් ප්‍රදේශයේ ව්‍යාපාරිකයන් කියාසිටින්නේ නත්තල් සැරසිලි වල මිල ඉහල යාමත්, පවතින හිගයත් සමග ඒසදහා ඇති ඉල්ලුමද  අඩු වි ඇති බවයි.

    රතිඤ්ඤා මිලද අධික ලෙස ඉහල යාම හමුවේ රතිඤ්ඤා අලෙවිය පහත වැටි ඇති බව පවසන ව්‍යාපාරිකයන් කියා සිටින්නේ මෙවර නත්තල් තම ව්‍යාපාර කටයුතු වලට සරු නොවන බවයි.

    මේ අතර නත්තල් සමයේ බෝංචි , මාළු මිරිස් , නුවරඑලිය අර්තාපල් , කැරට් මිල පමණක් ඉහල ගොස්

    තිබුණත් , එලවළු අලෙවියේද අඩුවක් පවතින බවයි  එලවළු ව්‍යාපාරිකයන් පවසන්නේ.

    http://vnews.lk/wp-content/uploads/2022/12/HATTON.mp3
    An allegation from Hatton area businessmen
    පෙර පුව​තඅධික ශීතල තත්වය හේතුවෙන් පුද්ගලයින් 12 දෙනෙකු ජීවිතක්ෂයට
    ඊළඟ පුව​ත නාදුනන මළසිරුරු දෙකක් ප්‍රදේශ දෙකකින් හමු වෙයි

    සබැ​ඳි පුවත්

    වියට්නාම ජනපති අද දිවයිනට

    ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි

    පිස්තෝලයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

    යාපනයේ පුද්ගල ඝාතනයක්

    “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි

    මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    වියට්නාම ජනපති අද දිවයිනට

    2026-05-07

    ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි

    2026-05-04

    පිස්තෝලයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

    2026-05-04

    යාපනයේ පුද්ගල ඝාතනයක්

    2026-05-04
    ක්‍රීඩා පුවත්

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group