හැටන් නගරයේ පවතින දැඩි වාහන තදබදය හේතුයවෙන් නගරයට පැමිනෙන ජනතාවට සිදු වන පීඩාව අවම කිරිම සදහා රථාගලක් ඉදි කිරිමට මෙවර අයවැයෙන් මිලියන
500ක මුදලක් ජනාධිපතිවරයා වෙන් කර තිබෙනවා .
මේ සම්බන්ධයෙන් හැටන් නගරයේ ව්‍යාපාරික ප්‍රජාව ඇතුලු ජනතාව ජනාධිපතිවරයාට සිය ස්තුතිය පල කළා .
කලක් තිස්සේ හැටන් නගරයේ පවතින ගැටළුවට විසදුම් ලබා දීමට කිසිවෙක්
මෙතෙක් කටයුතු නොකිරීම හේතුවෙන් හැටන් දික්ඔය නගර සභාව සමග එක්ව මෙයට විසදුම්
ලබා දීමටයි කටයුතු කර ඇත්තේ .
උණුසුම් පුවත්
- නීති විරෝධීව උපයා ගත් මුදල සහ වාහන සමග සැකකරුවෙකු අත්අඩංගුවට
- නව යෝජිත ත්‍රස්ත විරෝධී පනත ගැන හියුමන් රයිට්ස් වොච් සංවිධානයෙන් විශේෂ දැනුම් දීමක්
- දකුණු අප්‍රිකාවේ හදිසි තත්වයක් – ගංවතුරින් 200 ක් මරුට
- 2026 වසරේ හොඳම මධුසමය ගමනාන්ත අතර ශ්‍රී ලංකාවත් එක්වෙයි
- අයර්ලන්තය පැරදු ශ්‍රී ලංකාවට දැවැන්ත ජයක්
- ජින්තුපිටියේ වෙඩි තැබීම සැකපිට 5 දෙනෙක් අත්අඩංගුවට
- සේවිකාවක් නිරුවත් කර වීඩියෝ කළ ව්‍යාපාරිකයෙක් අල්ලයි
- ගාලු පාරේ රථ වාහන ගමනාගමනය සීමා කිරීමක්










