ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ජේ්‍යෂ්ඨතම ක්‍රිකට් ක්‍රීඩකයකු වන හෂාන් තිලකරත්න මහතා සහ ඔහුගේ බිරිඳ වන අප්සාරි තිලකරත්න මහත්මිය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ රට ගොඩනැගීමේ ගමනට සහාය පළ කිරීමේ අරමුණින් සමගි ජන බලවේගය හා එක්ව තිබෙනවා.
හෂාන් තිලකරත්න මහතා මේ වන විට බංග්ලාදේශයේ කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු ලෙස ද කටයුතු කරනු ලබනවා.
එමෙන්ම ඔහුගේ බිරිඳ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ කැදවුම්කාරිනිය ලෙස සිය සේවය ලබා දෙමින් පවතිනවා.