බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp හලාවත, විලත්තව ප්‍රදේශයේ මීට සුළු මොහොතකට පෙර වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. පොලීසිය පැවසුවේ ස්වාමිපුරුෂයා විසින් වායු රයිෆලයක් උපයෝගී කරගනිමින් සිය බිරිඳට මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි.