මැතිවරණ නීති උල්ලංඝනය කිරීමේ සිද්ධියකට අත්අඩංගුවට ගත්, හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඇප මත මුදා හැර තිබෙනවා.
මැතිවරණ නීති කඩකළ බවට එල්ලවූ චෝදනාවක් මත නව ප්රජාතන්ත්රවාදී පෙරමුණෙන් බදුල්ල දිස්ත්‍රික්කයට තරග කළ, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු අද උදෑසන අත්අඩංගුවට ගනු ලැබුවා.