Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    තද වැසි ගැන කලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    2026-09-24

    පොල්දූව මංසන්දියේ දැඩි රථවාහන තදබදයක්

    2026-09-24

    කිතුල්ගල මන්නකැටි ඇල්ලේ නෑමට ගිය තරුණයෙකු මරුට

    2026-09-24
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • තද වැසි ගැන කලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්
    • පොල්දූව මංසන්දියේ දැඩි රථවාහන තදබදයක්
    • කිතුල්ගල මන්නකැටි ඇල්ලේ නෑමට ගිය තරුණයෙකු මරුට
    • පොලිස් නිෂ්කාශන අයදුම්පත් සඳහා නව වට්සැප් අංකයක්
    • කඩදාසි සංස්ථාවේ සභාපතිගේ රියදුරු කැබ් රථය දමා පලා යයි
    • පූර්ව ළමාවියේ දරුවන් අතර ඩිජිටල් තිර භාවිතයේ ශීඝ්‍ර වැඩිවීමක්
    • ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි
    • ට්‍රම්ප්ගේ දැඩි ප්‍රකාශයට ඉරාන ජනපතිගෙන් පිළිතුරු
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සිකුරාදා, සැප්තැම්බර් 25
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » “හරිත දුම්රිය ස්ථාන” වැඩසටහනෙහි ජයග්‍රාහකයෝ

    “හරිත දුම්රිය ස්ථාන” වැඩසටහනෙහි ජයග්‍රාහකයෝ

    2024-06-14කියවීමට මිනිත්තු 1ක් ගතවේ.3 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp
    මධ්‍යම පරිසර අධිකාරිය ක්‍රියාත්මක කළ “හරිත දුම්රිය ස්ථාන” වැඩසටහනේ ජයග්‍රාහකයන්ට සම්මාන, සහතික පත්‍ර සහ ත්‍යාග පිරිනැමීම “ජගත් පරිසර දින” ජාතික උත්සවයේ දී සිදුකෙරිණ.
    හරිත දුම්රිය ස්ථාන වැඩසටහනේ දී දුම්රිය ස්ථාන හරිතකරණය කළ හැක්කේ කෙසේද යන්න පිළිබඳව ශ්‍රී ලංකාවේ දුම්රිය කලාප තුන වන කොළඹ, අනුරාධපුර සහ නාවලපිටිය යන දුම්රිය කලාප ආවරණය වන පරිදි විශේෂඥයින්ගේ දායකත්වය ලබාගනිමින් වැඩමුළු පවත්වා දැනුම්වත් කළ අතර තම දුම්රිය ස්ථානය හරිතකරණය කිරීමට වසරක කාලයක් ඔවුන් වෙත ලබා දුන්නේය. තරඟය සඳහා ප්‍රධාන දුම්රිය ස්ථාන තිහකින් සහ උප දුම්රිය ස්ථාන දෙකකින් අයඳුම්පත් ඉදිරිපත් විය.
    ප්‍රධාන දුම්රිය ස්ථාන අතුරින් පළමු ස්ථානය ඇල්ල දුම්රිය ස්ථානයට ද දෙවන ස්ථානය වේයන්ගොඩ දුම්රිය ස්ථානයට ද තෙවන ස්ථානය රඹුක්කන දුම්රිය ස්ථානයට ද හිමි වූ අතර ඉහළ කෝට්ටේ දුම්රිය ස්ථානය, ත්‍රිකුණාමලය දුම්රිය ස්ථානය, හැටන් දුම්රිය ස්ථානය, අහුංගල්ල දුම්රිය ස්ථානය සහ උකුවෙල යන දුම්රිය ස්ථාන කුසලතා සම්මාන හිමිකර ගත්හ.
    උප දුම්රිය ස්ථාන අතුරින් පළමු ස්ථානය හෝමාගම රෝහල පාර දුම්රිය ස්ථානයට ද දෙවන ස්ථානය මීසාලයි දුම්රිය ස්ථානයට ද හිමි විය.
    පෙර පුව​ත1008 පාර වරද්ද ගනී බදුල්ල-කොටුව දුම්රියේ නැරඹුම් මැදිරිය පීලිපනී (වීඩියෝ)
    ඊළඟ පුව​ත උද්දික ප්‍රේමරත්න රටම ඇන්දූ හැටි මාට්ටු (වීඩියෝ)

    සබැ​ඳි පුවත්

    තද වැසි ගැන කලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    පොල්දූව මංසන්දියේ දැඩි රථවාහන තදබදයක්

    කිතුල්ගල මන්නකැටි ඇල්ලේ නෑමට ගිය තරුණයෙකු මරුට

    පොලිස් නිෂ්කාශන අයදුම්පත් සඳහා නව වට්සැප් අංකයක්

    කඩදාසි සංස්ථාවේ සභාපතිගේ රියදුරු කැබ් රථය දමා පලා යයි

    පූර්ව ළමාවියේ දරුවන් අතර ඩිජිටල් තිර භාවිතයේ ශීඝ්‍ර වැඩිවීමක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    තද වැසි ගැන කලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    2026-09-24

    පොල්දූව මංසන්දියේ දැඩි රථවාහන තදබදයක්

    2026-09-24

    කිතුල්ගල මන්නකැටි ඇල්ලේ නෑමට ගිය තරුණයෙකු මරුට

    2026-09-24

    පොලිස් නිෂ්කාශන අයදුම්පත් සඳහා නව වට්සැප් අංකයක්

    2026-09-24
    ක්‍රීඩා පුවත්

    ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි

    2026-09-24

    නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්

    2026-09-23

    ශ්‍රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ

    2026-09-22
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group