පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂද සිල්වා මහතා සමග පක්ෂයේ කිසිදු අභ්‍යන්තර ගැටළුවක් නොමැති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
ඒ මහතා මේ බව සදහන් කළේ කොළඹ දිස්ත්‍රික් නායකත්වය හර්ෂද සිල්වා මහතාට ලබා නොදීම සම්බන්ධයෙන් මාධ්‍ය වේදීන් නැගූ ප්‍රශ්නයට පිළිතුරු ලබා දෙමින්.
මෙහිදී සජිත් ප්‍රේමදාස මහතා වැඩි දුරටත් පැවසුවේ ප්‍රගතිශීලී විපක්ෂයක් ගොඩ නැගීම සදහා සාකච්ඡා අඛණ්ඩව සිදු වන බවයි.
උණුසුම් පුවත්
- නීති විරෝධී විදෙස් දුම්වැටි තොගයක් සමග ලාංකිකයෙක් අත්අඩංගුවට
- ලොරි – වෑන් ගැටී දෙදෙනෙකුට බරපතලයි
- උසස් පෙළ ලියූ සිසුන් පිරිසකට විශේෂ දැනුම්දීමක්
- දවස් 15ට සංචාරකයන් 131,000ක් දිවයිනට
- හිටපු කාතානයක රන්වලගේ නිවස ඉදිරිපට රිය අනතුරක්
- කාලගුණයෙන් නිවේදනයක්
- නුවරඑළියේ මල් තුහිණ
- ජාතික යොවුන් තෛපොංගල් උළෙල හැටන්හිදී පැවැත්වෙයි













