Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    දිස්ත්‍රික්ක තුනකට නායයෑම් අනතුරු ඇඟවීමක්

    2026-09-15

    කළු ගඟ සහ අත්තනගලු ඔය ආශ්‍රිතව සුළු ගංවතුර අවදානමක්

    2026-09-15

    නිදන් සොයා කැණීම් කළ දෙදෙනෙක් අත්අඩංගුවට

    2026-09-15
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • දිස්ත්‍රික්ක තුනකට නායයෑම් අනතුරු ඇඟවීමක්
    • කළු ගඟ සහ අත්තනගලු ඔය ආශ්‍රිතව සුළු ගංවතුර අවදානමක්
    • නිදන් සොයා කැණීම් කළ දෙදෙනෙක් අත්අඩංගුවට
    • සහාය දුම්රිය රියදුරන් සියයකට පත්වීම්
    • මිලියන 20ක මත්ද්‍රව්‍ය සමග සැකකරුවෙකු අත්අඩංගුවට
    • සොරකමකට සම්බන්ධ පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට
    • බීමත් රියදුරන් සොයා පුළුල් විමරශන
    • ළමා කටයුතු අමාත්‍යංශයෙන් දැඩි තිරණයක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බදාදා, සැප්තැම්බර් 16
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » හයිලෙවල් මාර්ගයේ ගමන් ගන්නා බස් රථවලට දැනුම්දීමක්

    හයිලෙවල් මාර්ගයේ ගමන් ගන්නා බස් රථවලට දැනුම්දීමක්

    2023-03-01කියවීමට මිනිත්තු 1ක් ගතවේ.2 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    හයිලෙවල් මාර්ගයේ ගමන්ගන්නා සියලුම මගී ප්‍රවාහන බස් රථ මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය හරහා ගමන් කිරීම අනිවාර්ය කිරීමේ නීතිය අද සිට ක්‍රියාත්මකයි.
    හයිලෙවල් මාර්ගයේ ගමන්ගන්නා සියලුම මගී ප්‍රවාහන බස් රථ අද දින සිට මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය හරහා ගමන් කිරීම අනිවාර්ය කර තිබෙනවා. හයිලෙවල් මාර්ගය ඔස්සේ ධාවනය වන ඇතැම් බස්රථ මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයට ඇතුළු නොකර ධාවනය කිරීම හේතුවෙන් මගී ජනතාවට සහ රියදුරන්ට ගැටළු රැසකට මුහුණ දීමට සිදුවීම සැලකිල්ලට ගනිමින් ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මැතිතුමා විසින් ලබාදුන් උපදෙස් අනුව අද දින සිට මෙම නව වැඩපිලිවෙල ක්‍රියාත්මක කර තිබෙනවා.
    බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය ඉදිරිපිට මාර්ගයේ අවිධිමත් ලෙස බස් රථ නවතා මගීන් නංවා ගැනීම හා බැස්සවීම හේතුවෙන් පැවති විශාල රථ වාහන තදබදය මේ සමඟ මඟ හැරෙනු ඇති අතර මගීන්ට මුහුණ දීමට සිදුවන අවදානම් තත්වයද පාලනය වනු ඇති.
    මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය තුල මගීන්ට සහ බස් රථ වලට අවශ්‍ය සියළුම පහසුකම් විධිමත් ලෙස ස්ථාපිත කර ඇති බැවින් ජනතාවට වඩාත් සුවපහසු හා ආරක්‍ෂිත ලෙස තම ප්‍රවාහන අවශ්‍යතා සපුරා ගැනීමට මෙම නව ක්‍රියාමාර්ගය ඉවහල් වනු ඇති.
    ඊට අනුගත නොවන පිරිස් හඳුනා ගැනීම සඳහා ජංගම පරීක්ෂණ කණ්ඩායම් සහ රථවාහන පොලිසියද යොදවා ඇති අතර මෙම නීතී උල්ලංඝනය කරන බස් රථ සම්බන්ධව කඩිනම් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නියමිතයි.

    පෙර පුව​තජනපති රනිල් පාස්කු නඩුවකින් මුදාහැරේ
    ඊළඟ පුව​ත පෞද්ගලික ආරක්ෂක අංශ ලියාපදිංචි ගාස්තු ඉහලට

    සබැ​ඳි පුවත්

    දිස්ත්‍රික්ක තුනකට නායයෑම් අනතුරු ඇඟවීමක්

    කළු ගඟ සහ අත්තනගලු ඔය ආශ්‍රිතව සුළු ගංවතුර අවදානමක්

    නිදන් සොයා කැණීම් කළ දෙදෙනෙක් අත්අඩංගුවට

    සහාය දුම්රිය රියදුරන් සියයකට පත්වීම්

    මිලියන 20ක මත්ද්‍රව්‍ය සමග සැකකරුවෙකු අත්අඩංගුවට

    සොරකමකට සම්බන්ධ පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    දිස්ත්‍රික්ක තුනකට නායයෑම් අනතුරු ඇඟවීමක්

    2026-09-15

    කළු ගඟ සහ අත්තනගලු ඔය ආශ්‍රිතව සුළු ගංවතුර අවදානමක්

    2026-09-15

    නිදන් සොයා කැණීම් කළ දෙදෙනෙක් අත්අඩංගුවට

    2026-09-15

    සහාය දුම්රිය රියදුරන් සියයකට පත්වීම්

    2026-09-15
    ක්‍රීඩා පුවත්

    කාන්තා ආසියානු කුසලානය ඉන්දීයාවට

    2026-09-14

    2026 කොළඹ මැරතන් ජාත්‍යන්තර තරගය ඇරඹෙයි

    2026-09-13

    ආසියානු කාන්තා අවසන් මහා සටන අද

    2026-09-13
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group