හමාස් සංවිධානය භාරයේ සිටින තවත් ප්‍රාණ ඇපකරුවන් පිරිසක් අද නිදහස් කිරීමට නියමිතයි.
ඒ අතර ඊශ්‍රායල ජාතිකයින් තිදෙනෙකු සහ තායි ජාතිකයින් පස්දෙනෙකු වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
මෙලෙස නිදහස් කරනු ලබන තායි ජාතිකයින් ඊශ්‍රායලයේ කෘෂිකාර්මික සේවයේ නිරතව සිටි කම්කරුවන් බව සඳහන් වනවා.