Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    Cvent (Pvt ltd ) උත්සව කලමණාකරන ආයතනයට ජාත්‍යන්තර නායකත්ව සම්මානයක්!

    2026-10-27

    ශ්‍රී ලංකේය ඉංජිනේරු තාක්ෂණය ආසියාවේ ඉහළින්ම ඇගයීමට : ලක්දනවි සමාගමට ජාත්‍යන්තර සම්මාන 5ක් !

    2026-10-25

    චාමර සම්පත්ට නඩු 4කට ඇප

    2026-10-23
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • Cvent (Pvt ltd ) උත්සව කලමණාකරන ආයතනයට ජාත්‍යන්තර නායකත්ව සම්මානයක්!
    • ශ්‍රී ලංකේය ඉංජිනේරු තාක්ෂණය ආසියාවේ ඉහළින්ම ඇගයීමට : ලක්දනවි සමාගමට ජාත්‍යන්තර සම්මාන 5ක් !
    • චාමර සම්පත්ට නඩු 4කට ඇප
    • ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා අඛණ්ඩ සත්‍යග්‍රහය තවදුරටත්
    • ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
    • හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට
    • කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ
    • පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බදාදා, ඔක්තෝබර් 28
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » හම්බන්තොට නගරාධිපතිගේ මන්ත්‍රී ධුරය අත්හිටුවයි

    හම්බන්තොට නගරාධිපතිගේ මන්ත්‍රී ධුරය අත්හිටුවයි

    2023-02-20කියවීමට මිනිත්තු 1ක් ගතවේ.78 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    හම්බන්තොට නරගාධිපති ගාමිණී ශ්‍රී ආනන්ද මහතාගේ මන්ත්‍රී ධුරය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් අත්හිටුවා තිබෙනවා.

    ඊට අදාළ ලිපිය පොදුජන පෙරමුණේ මහලේකම් වරයා විසින් හම්බන්තොට මැතිවරණ කාර්යාලයට එවා ඇති බවයි වාර්තා වන්නේ.

    මන්ත්‍රී දුරය අහෝසි කළ බවට ලිපිය මැතිවරණ කාර්යාලය වෙත ලැබී ඇති බවට මැතිවරණ කාර්යාලයෙන් තමා හට දැනුම්දුන් බවත් එහෙත් ඊට අදාළ ගැසට් නිව්දනය මෙතෙක් නිකුත් කර නොමැති හෙයින් තමා තවදුරටත් හම්බන්තොට නගරාධිපතරවාය වශයෙන් රාජකාරී කටයුතුවල නියැලී සිටින බවයි මේ සම්බන්ධයෙන් නගරාධිපති ගාමිණී ශ්‍රී ආනන්ද මහතා පවසන්නේ.

    එසේම තමාට නිදහසට කරුණු දක්වන ලෙසට දන්වා ඇති බවත් මෙතෙක් නිදහසට කරුණු දැක්වීමක් සිදු නොකළ බවත් නගරාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියා.

    නගරාධිපති ගාමිණී ශ්‍රී ආනන්ද මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් තරග කර හම්බන්තොට මහ නගර සභාවට තේරී පත්වූයේ හිටපු නගරාධිපති එරාජ් ප්‍රනාන්දු මහතා සිය නගරාධිපති ධුරයෙන් ස්වකැමැත්තෙන්ම ඉල්ලා අස්වීම හේතුවෙන් ඇති වූ පුරප්පාඩුවටයි.

    කෙසේ වෙතත් ගාමිණී ශ්‍රී ආනන්ද මහතා මෙවර හම්බන්තොට මහ නගර සභාව සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් බාහිරව ස්වාධීන කණ්ඩායමකින් මැතිවරණය සඳහා ඉදිරිපත් වී ඇති බවටයි වාර්තා වන්නේ.

     

     

    Hambantota Municipal council හම්බන්තොට මහා නගර සභාව
    පෙර පුව​තස්ටෙෆනි විල්කොක් ශ්‍රී ලංකාවේ සංචාරයක
    ඊළඟ පුව​ත කොළඹ නගරය කේන්ද්‍රව විරෝධතා කිහිපයක්

    සබැ​ඳි පුවත්

    Cvent (Pvt ltd ) උත්සව කලමණාකරන ආයතනයට ජාත්‍යන්තර නායකත්ව සම්මානයක්!

    ශ්‍රී ලංකේය ඉංජිනේරු තාක්ෂණය ආසියාවේ ඉහළින්ම ඇගයීමට : ලක්දනවි සමාගමට ජාත්‍යන්තර සම්මාන 5ක් !

    චාමර සම්පත්ට නඩු 4කට ඇප

    ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා අඛණ්ඩ සත්‍යග්‍රහය තවදුරටත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    Cvent (Pvt ltd ) උත්සව කලමණාකරන ආයතනයට ජාත්‍යන්තර නායකත්ව සම්මානයක්!

    2026-10-27

    චාමර සම්පත්ට නඩු 4කට ඇප

    2026-10-23

    ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා අඛණ්ඩ සත්‍යග්‍රහය තවදුරටත්

    2026-10-17

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29
    ක්‍රීඩා පුවත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි

    2026-09-24

    නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්

    2026-09-23
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group