හපුතලේ ප්‍රදේශය මුල් කර ගනිමින් නව සංචාරක ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා.
ඒ අනුව තේ කෞතුකාගාරයක් ඉදි කිරීමට සහ උද්භිත උද්‍යානයක් ඉදි කිරීමටයි රජය සැලසුම් කර ඇත්තේ.
සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ මහතා හපුතලේ ප්‍රදේශයේ සංචාරයකට එක් වෙමින් මේ බව සදහන් කළා.
දෙස් විදෙස් සංචාරකයන්ගේ ඉහළ ආකර්ෂණය දිනාගත්ත ද හපුතලය ප්‍රදේශයට අවශ්‍ය පහසුකම් පවතින්නේ අවම මට්ටමේ ඇති බව සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ මහතා එහිදී අවධාරනය කළා.
උණුසුම් පුවත්
- ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
- කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
- මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
- හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
- මහ සිකුරාදා දිනය අදයි
- නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට
- නුවරඑළියට තද වැසි – අකුණුසැර පතිතවීමෙන් තිදෙනෙකුට සුළු තුවාල
- කුෂ් කිලෝ 46කට අධික ප්‍රමාණයක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට














