පවතින අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ ඇතිවිය හැකි හදිසි ආපදා තත්ත්වයන්ට මුහුණදීම සඳහා යුද හමුදා කණ්ඩායම් යෙදවීමට සැලසුම් කර තිබෙනවා.
යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බි්‍රගේඩියර් එම්. ජේ. ආර්. එස්. මැදගොඩ මහතා සදහන් කළේ සෑම දිස්ත්‍රික්කයක් සදහා මේ වන විටත් යුද හමුදා කණ්ඩායම් යොදවා ඇති බවයි.
මේ අතර අයහපත් කාලගුණයෙන් මේ වන විට මහනුවර දිස්ත්‍රික්කයේ පවුල් 35කට අයත් පුද්ගලයින් 250කට අධික සංඛ්‍යාවක් පීඩාවට පත්ව ඇති බවයි දිස්ත්‍රික් ආපදා කලමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ.
උණුසුම් පුවත්
- වියට්නාම ජනපති අද දිවයිනට
- ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි
- පිස්තෝලයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
- යාපනයේ පුද්ගල ඝාතනයක්
- “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි
- මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි
- හිරු ටීවී ක්‍රියා කලාපය ගැන ඇමැති ලාල්කාන්තගෙන් ජනමාධ්‍ය ලේකම්වරයාට පැමිණිල්ලක්
- ඉදිරි කාලගුණ තත්ත්වය ගැන නිවේදනයක්













