මෙවර හජ් උත්සවය සමරන දිනය පිළිබඳව කොළඹ මහ පල්ලිය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
එහි දැක්වෙන්නේ 2025 ජුනි 07 වන දින හජ් උත්සවය සමරන බවයි.
හිලාල් අනුකමිටුවල වාර්තාවන්ට අනුව හිජ්රි 1446 දුල් හිජ්ජහ් මාසයේ හිලාල් නවසඳ අද දින දිස්වී ඇති බවයි.
ඒ අනුව 1446 දුල් හිජ්ජහ් මාසයේ පළමු දින මැයි 29 වනදා බවට කොළඹ මහ පල්ලිය ඒකමතිකව ප්‍රකාශ කර තිබේ.
උණුසුම් පුවත්
- ටී56 වර්ගයේ ගිනිඅවියක් සමග සැකකරුවෙක් පොලිස් දැලේ
- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ හිටපු සභාපති අත්අඩංගුවට
- ගාල්ල මහ නගර සභාවෙත් අයවැය පරාදයි
- රන්වල මන්ත්රීවරයා පැදවූ වාහනයේ තිරිංග දෝෂයක් බවට අනාවරණයක්
- පාකිස්තාන රජයෙන් මානුෂීය අධාර තොගයක්
- අධිකරණයෙන් ජිමී ලායි වරදකරු වෙයි
- පීඩාකාරී ලෙස යතුරුපැදි පැද වූ 13ක් රිමාන්ඩ්
- කාත්තන්කුඩි වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක්











