දකුණු පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුවේ සහ දකුණු පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර උසස්වීම් ලැබූ නිලධාරීන් පත්වීම් ලිපි ප්‍රදානය සිදු කර තිබෙනවා.
ඒ ගාල්ල ලබුදූව අමාත්‍යාංශ සංකීර්ණ ශ්‍රවණාගාරයේදී.
මෙහිදී උසස් වීම් ලැබූ නිලධාරීන් 157 දෙනෙකු සඳහා පත් වීම් ලිපි ප්‍රධානය කර ඇති බවයි වාර්තා වුනේ.
සාත්තු සේවක, ආහාර නිරීක්ෂිකා, විදුලි කාර්මික ශිල්පි, ආයුර්වේද සුළු සේවා පාලක සහ ආයුර්වේද ටිකට් ලිපිකරු යන තනතුරු සඳහායි මෙලෙස පත් වීම් ලිපි ප්‍රදානය කෙරුණේ.
දකුණු පළාත් ආණ්ඩුකාර එම්.කේ.බන්දුල හරිශ්චන්ද්‍ර මහතාගේ ප්‍රධානත්වයෙන මෙම පත්වීම් ලිපි ප්‍රධානය කර තිබුණා..
උණුසුම් පුවත්
- නිවාස වැඩසටහන යටතේ නිවාස ඉදිකිරීමට සැලසුම්
- විශිෂ්ඨතම වෙරළ තීරයන් අතරට මිරිස්ස සහ බෙන්තොටත්
- පන්නිපිටියේ අනතුරකින්අයෙකු මරුට
- කුණාටුවක් හේතුවෙන් ඇමරිකාවේ පාසල් වසා දැමේ
- ගංජා සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට
- මත්ද්‍රව්‍ය ජාවරම්කරුවෙක් හේතුවන් මෙක්සිකෝව කැලබෙයි
- යාපනය ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ඉදිකිරීම් තාවකාලිකව නැවතීමට දැනුම්දීමක්
- ඉන්දියාවේ ගුවන් අනතුරකින් 7 දෙනෙක් ජීවිතක්ෂයට














