Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්

    2026-04-09

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    2026-04-05

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    2026-04-03
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්
    • දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
    • ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
    • කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
    • මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
    • හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
    • මහ සිකුරාදා දිනය අදයි
    • නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සිකුරාදා, අප්‍රේල් 10
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයෙන් ඉල්ලීමක්

    සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයෙන් ඉල්ලීමක්

    2023-04-15කියවීමට මිනිත්තු 1ක් ගතවේ.37 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    බස්නාහිර, දකුණ, නැගෙනහිර, උතුරු මැද පළාත් මෙන්ම කුරුණෑගල, කිළිනොච්චි, වව්නියා, සහ මුලතිව් දිස්ත්‍රිකවල ඇතැම් ස්ථානවලට අධික උණුසුම පිළිබඳ නිකුත් කළ අවවාදාමත්ක නිවේදනය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් තවදුරටත් බලාත්මක කර තිබෙනවා.
    එම පළාත්වල මිනිස් සිරුරට දැනෙන උණුසුම,පිළිබදව අවධානය යොමු කළ යුතු මට්ටමක පවතිනු ඇති බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ.
    අදාළ කාලසීමාව තුළ උෂ්ණත්වයට නිරාවරණය වී සිදුකරන ක්‍රියාකාරකම් හේතුවෙන් විජලනය වැනි තත්ත්වයන් ඇති විය හැකියි.
    එළිමහනේ සිටින විට ප්‍රමාණවත් පරිදි ජලය පානය කරන ලෙසත්, හැකි සෑම විටම සෙවන ඇති ස්ථානවල රැඳී සිටින ලෙසත්, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙනු ලබනවා.
    කුඩා ළමුන්, වැඩිහිටියන් සහ රෝගී පුද්ගලයින්, මේ පිළිබඳ වැඩි වශයෙන් අවදානය යොමුකළ යුතු බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කලේ.
    මේ අතර ප්‍රජා වෛද්‍ය විශේෂඥ සමිත සිරිතුංග මහතා සඳහන් කරන්නේ අවුරුදු සමයේදී සිදු කරන ගම හරහා දිවීම වැනි අවුරුදු ක්‍රීඩා සිදු කිරීමේදී ඒවා උදැසන කාලයේදී පැවැත්වීමට ක්‍රියා කල යුතු බවයි.
    වොයිස් – සමිත සිරිතුංග
    මේ අතර බෝ නොවන රෝග තත්ත්වයන්ගෙන් ආරක්ෂා වීමට කටයුතු කරනලෙස සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.
    මිනිස් ශරිරයට අවශ්‍ය කැලරි ප්‍රමානය ඉක්මවන ආහාර වර්ග ලබා ගැනීම බෝ නොවන රෝගී තත්ත්වයන්ට ප්‍රධාන හේතුවක් බවයි එම කාර්යංශය සදහන් කළේ.
    විශේෂයෙන් උත්සව සමයේ විවිධ ආහාර පාන ලබා ගැනීමේ මේ සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතු බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය පෙන්වා දෙනවා.

     

    පෙර පුව​තප්‍රමිතියෙන් තොර ආහාර පාන අලෙවි කළ ආපන ශාලා 2103කට එරෙහිව නඩු
    ඊළඟ පුව​ත කැස්බෑ පැටවුන්සාගරයට

    සබැ​ඳි පුවත්

    පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්

    හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්

    2026-04-09

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    2026-04-05

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    2026-04-03

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    2026-04-03
    ක්‍රීඩා පුවත්

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group