වෘත්තීය ආයතන හා සෞඛ්‍ය පද්ධති අතර සහයෝගීතාව තුළින් සෞඛ්‍ය ක්ෂේත්‍ර යේ අර්ථවත් වෙනසක් ඇති කළ හැකි බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා.
අමාත්‍යවරයා මේ බව සදහන් කළේ වාර්ෂික සායනික පෝෂණ අධ්‍යාපන සැසිවාරය සදහා එක් වෙමින්.
සායනික පෝෂණය පිළිබඳ පරිදර්ශනීය දැක්මක් යන තේමාවෙන් මෙවර සැසිවාරය පවත්වා තිබෙනවා.
ශ්‍රී ලංකා වෛද්‍ය පෝෂණ සංගමය සහ ශ්‍රී ලංකා පෝෂණ වෛද්‍ය විද්‍යාලය එක්ව මෙය සංවිධානය කරනු ලබනවා.
මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා කියා සිටියේ සෞඛ්‍ය ප්‍රවර්ධනය , රෝග වැළැක්වීම සහ කළමනාකරණය කිරීම ප්‍රධාන කරුණක් වන බවයි.
උණුසුම් පුවත්
- පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්
- දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
- ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
- කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
- මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
- හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
- මහ සිකුරාදා දිනය අදයි
- නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට














