සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ ඊයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ළමා රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය මහේෂක ජයවර්ධන මහතා සඳහන් කළේ
චිකන්ගුන්යා සහ ඩෙංගු එකවර සෑදීමේ ප්‍රවණතාවයක් පවතින බවයි.
මෙය මාරාන්තික රෝගයක් නොවුණද කුඩා ළමයින් සහ වයස අවුරුදු 65ට වැඩි පුද්ගලයන් සදහා සංකූලතා ඇති වීමේ අවධානමක් පවතින බව ඔහු සඳහන් කළා.
දරුවන්ට උණ ඇත්නම් ඔවුන් පාසල් නොයවන ලෙස විශේෂඥ වෛද්‍යවරයා වැඩිදුරටත් දෙමාපියන්ගෙන් ඉල්ලා සිටිනවා.
එහිදී විශේෂඥ වෛද්‍යවරයා වැඩිදුරටත් දෙමාපියන්ගෙන් ඉල්ලා සිටියේ දරුවන්ට උණ ඇත්නම් ඔවුන් පාසල් නොයවන ලෙසයි.