ඵෙතිහාසික සෝමාවතී රජ මහා විහාරස්ථාන පුද බිමේ “ නව පර්යන්ත රෝහලක් ” ඉදිකිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.
සෝමාවතිය රජ මහා විහාරයේ විහාරාධිපති පහමුණේ ශ්‍රී සුමංගල නාහිමියන්ගේ ඉල්ලීමක් මත මෙම රෝහල ඉදිකිරීමට නියමිතයි.
ඊට ආදාළ විශේෂ සාකච්චාවක් ඊයේ පස්වරුවේ සෝමාවතී රජමහා විහාරස්ථානයේදී පැවැත්වුනා.
එහිදී විහාරාධිපති හිමියන් සඳහන් කර ඇත්තේ සෝමාවතිය වන්දනාමාන කිරීමට විශාල බැතිමතුන් පිරිසක් පැමිනෙන් බවයි.
එහිදී හදිසි රෝගී තත්ත්වයන්ට පත්වන බැතිමතුන්හට ප්‍රතිකාර කිරීම සදහා පොලොනරුව මහ රෝහලට ගෙන යායුතු බවත්, නව රෝහල ඉදිකිරීමෙන් බැතිමතුන්ට විශාළ සේවාවක්, සහනයක් සිදුවන බවයි උන්වහන්සේ සඳහන් කර ඇත්තේ
උණුසුම් පුවත්
- පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්
- දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
- ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
- කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
- මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
- හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
- මහ සිකුරාදා දිනය අදයි
- නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට














