සේවා අපනයනකරුවන්ට පනවන බදු සඳහා විශේෂ වාසියක් ලබාදී ඇති බව ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පවසනවා.
නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පවසා සිටියේ අද පාර්ලිමේන්තුවේදීයි.
සේවා අපනයනකරුවන් මුදල් ඉපයීමේදී පළමු 150,000 නිදහස්වන අතර, දෙවන 83,000ට සියයට 6ක් ද, ඉතුරු ශේෂයටම සියයට 15ක් පමණක් ගෙවීමට සිදුවන බවයි ඔහු සඳහන් කළේ.