Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    2026-02-27

    සුපිරි අට වටයේ එංගලන්ත – නවසීලන්ත ගැටුම අද

    2026-02-27

    අත්අඩංගුවට ගැනුණු “පොඩි ලැසී” දිවයිනට ගෙන එයි

    2026-02-27
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්
    • සුපිරි අට වටයේ එංගලන්ත – නවසීලන්ත ගැටුම අද
    • අත්අඩංගුවට ගැනුණු “පොඩි ලැසී” දිවයිනට ගෙන එයි
    • සැකකටයුතු මරණ දෙකක්
    • අයියාගේ පොලු පහරින් මල්ලි නිහඬවෙයි
    • නීති විරෝධී බීඩි කොළ කිලෝ 882ක් සහ කැබ් රථයක් නාවික හමුදා භාරයට
    • අද දවසේ කාලගුණ තත්ත්වය
    • කඳුකරයේ රක්ෂිතවලට ගිනිතැබීම් ඉහළට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, පෙබරවාරි 28
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » සේපාල්ට උපරිම දඬුවම් දෙන්න – මහසඟරුවන ඉල්ලයි

    සේපාල්ට උපරිම දඬුවම් දෙන්න – මහසඟරුවන ඉල්ලයි

    2023-01-06කියවීමට මිනිත්තු 1ක් ගතවේ.83 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    දළදා වහන්සේ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ මතභේදාත්මක ප්‍රකාශ නිකුත් කළ සේපාල් අමරසිංහ නැමැත්තා ට එරෙහිව ලබා දිය හැකි උපරිම දඬුවම් ක්‍රියාත්මක කරන ලෙස මහාබෝධි අග්‍රශ්‍රාවක මහා විහාරයේ විහාරාධිකාරී, පුජ්‍ය අම්බුළුවාවේ සුමංගල හිමියන් රජයෙන් ඉල්ලා සිටිනවා.

    http://vnews.lk/wp-content/uploads/2023/01/SUMANGALA-HIMI-EDIT.mp3

    අධිකරණ අමාත්‍ය, අචාර්ය විජේදාස රාජපක්ෂ මහතා මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් කියා සිටියේ මෙම සිද්ධියට අදාලව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බවයි.

    http://vnews.lk/wp-content/uploads/2023/01/WIJEDASA-RAJAPAKSHA-EDIT-01.mp3

     

    ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාද ඒ පිළිබඳ ඊයේ පාර්ලිමේන්තුවේදී අදහස් පල කර සිටියා.

    http://vnews.lk/wp-content/uploads/2023/01/WIMAL-WEERAWANSHA-EDIT.mp3

     

    රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියද මෙහිදී අදහස් පල කළා.

    http://vnews.lk/wp-content/uploads/2023/01/DIANA-GAMAGE-EDIT.mp3

     

    මේ ඊට පිළිතුරු පල කල අධිකරණ අමාත්‍ය, අචාර්ය විජේදාස රාජපක්ෂ මහතා.

    http://vnews.lk/wp-content/uploads/2023/01/WIJEDASA-RAJAPAKSHA-EDIT-02.mp3

    දළදා වහන්සේ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ මතභේදාත්මක ප්‍රකාශ නිකුත් කළ සේපාල් අමරසිංහ නැමැත්තා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.
    ඒ බොරලැස්ගමුව, බෙල්ලන්විල ප්‍රදේශයේදී.

    http://vnews.lk/wp-content/uploads/2023/01/NIHAL-THALDUWA-EDIT.mp3

     

     

     

     

    ආශ්‍රීත පුවත්:  සේපාල අමරසිංහ කොන්දේසි විරහිතව සමාව ඉල්ලයි
    sepal amarasinghe tooth ralic
    පෙර පුව​තකොමිසමේ එක මතයක් නැහැනේ !
    ඊළඟ පුව​ත ලාෆ්ස් සමාගමත් ගෑස්  මිල අඩු කරයි

    සබැ​ඳි පුවත්

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    සුපිරි අට වටයේ එංගලන්ත – නවසීලන්ත ගැටුම අද

    අත්අඩංගුවට ගැනුණු “පොඩි ලැසී” දිවයිනට ගෙන එයි

    සැකකටයුතු මරණ දෙකක්

    අයියාගේ පොලු පහරින් මල්ලි නිහඬවෙයි

    නීති විරෝධී බීඩි කොළ කිලෝ 882ක් සහ කැබ් රථයක් නාවික හමුදා භාරයට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    2026-02-27

    සුපිරි අට වටයේ එංගලන්ත – නවසීලන්ත ගැටුම අද

    2026-02-27

    අත්අඩංගුවට ගැනුණු “පොඩි ලැසී” දිවයිනට ගෙන එයි

    2026-02-27

    සැකකටයුතු මරණ දෙකක්

    2026-02-27
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    2026-02-27

    සුපිරි අට වටයේ එංගලන්ත – නවසීලන්ත ගැටුම අද

    2026-02-27

    නවසීලන්ත ශ්‍රී ලංකා තීරණාත්මක තරගය අද

    2026-02-25
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group