Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    කඳුකරයේ රක්ෂිතවලට ගිනිතැබීම් ඉහළට

    2026-02-26

    කෙරවලපිටිය අධිවේගී පිවිසුම ආසන්නයේ ගින්නක්

    2026-02-26

    විදුලි සේවකයන් පැය 6ක සංඛේත වර්ජනයකට

    2026-02-26
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • කඳුකරයේ රක්ෂිතවලට ගිනිතැබීම් ඉහළට
    • කෙරවලපිටිය අධිවේගී පිවිසුම ආසන්නයේ ගින්නක්
    • විදුලි සේවකයන් පැය 6ක සංඛේත වර්ජනයකට
    • අද දවසේ කාලගුණ තත්ත්වය
    • නුවරඑළියේදී වාහන 73ක් තාවකාලිකව ධාවනයෙන් ඉවතට
    • රටේ සියලුම පුරවැසියන්ට එක සමානව නීතිය ක්‍රියාත්මක කළ යුතුයි – සුනිල් වටගල කියයි
    • රුසියානු – යුක්‍රේන යුද්ධය සම්බන්ධ යෝජනාවකට ශ්‍රී ලංකාව ප්‍රතිචාර දැක්වීමෙන් වළකියි
    • දකුණු පළාත් නව ආණ්ඩුකාරවරයා සිය ධුරයේ වැඩ අරඹයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සිකුරාදා, පෙබරවාරි 27
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » සෙව්වන්දි ඇතුලු පිරිස දිවයිනට

    සෙව්වන්දි ඇතුලු පිරිස දිවයිනට

    2025-10-15කියවීමට මිනිත්තු 1ක් ගතවේ.3 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ගණේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකාරිය වන ඉෂාරා සෙව්වන්දි ඇතුලු 6 දෙනා නේපාලයේ සිට මෙරටට  රාත්‍රියේ දිවයිනට රැගෙනවිත් තිබෙනවා.
    ඇය ඇතුළු කණ්ඩායම ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් ul 182 දරන යානයෙන් කත්මණ්ඩු නුවර සිට කටුනායක ගුවන්තොටුපොළ වෙත රැගෙන ඒමටයි කටයුතු කර ඇත්තේ.
    ගනේමුල්ල සංජීව ඝාතන සිද්ධියේ අධිකරණ පරිශ්‍රයට ගිනි අවිය ගෙනා බවට ඉෂාරා සෙව්වන්දිට චෝදනා එල්ල වී තිබුණා .
    ඇය අපරාධ නඩු විධාන සංග්‍රහයේ පිටපතක් තුළ සඟවා ගිනිඅවිය අධිකරණ පරිශ්‍රයට රැගෙන ආ බවටයි මූලික විමර්ශන වලදී අණාවරණය වුනේ.
    මේ අතර සැකකාරියව අත්අඩංගුවට ගැනීමට පොලිසිය විශේෂ විමර්ශනයක් සිදු කළ අතර ඇය පිළිබඳ තොරතුරු ලබා දෙන අයෙකුට ත්‍යාග මුදලක් ලබාදීමටයි පොලීසිය තීරණය කර තිබුණේ .
    ඉෂාරා සෙව්වන්දිගේ මව සහ සොහොයුරා ද අත්අඩංගුවට ගැණුනේ මෙම සිද්ධියට අදාළවයි.
    රිමාන්ඩ් භාරයේ සිටියදී මෙම සැකකාරියගේ මව මිය ගොස් තිබුණා.
    මේ අතරතුරයි ඉන්දුනීසියාවේ දී කෙහෙල්බද්දර පද්මේ ඇතුළු සංවිධානාත්මක අපරාධකරුවන් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගැණුනේ.
    ඔවුන්ගෙන් හෙළිවූ තොරතුරුවලට අනුව ගනේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකාරිය වන ඉෂාරා සෙව්වන්දි රටින් පලාගොස් ඇති බවට කරුණු තහවුරු කර ගැණුනා.
    ඒ අනුව ඇයට ජාත්‍යන්තර රතු වරෙන්තු නිකුත් කිරීමටයි පියවර ගැනුනේ.

     

    පෙර පුව​තකිලිනොච්චියෙන් මෝටාර් 40ක් හමුවෙයි !
    ඊළඟ පුව​ත නව ලේකම් වරුන් දෙදෙනෙක්

    සබැ​ඳි පුවත්

    කඳුකරයේ රක්ෂිතවලට ගිනිතැබීම් ඉහළට

    කෙරවලපිටිය අධිවේගී පිවිසුම ආසන්නයේ ගින්නක්

    විදුලි සේවකයන් පැය 6ක සංඛේත වර්ජනයකට

    අද දවසේ කාලගුණ තත්ත්වය

    නුවරඑළියේදී වාහන 73ක් තාවකාලිකව ධාවනයෙන් ඉවතට

    රටේ සියලුම පුරවැසියන්ට එක සමානව නීතිය ක්‍රියාත්මක කළ යුතුයි – සුනිල් වටගල කියයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    කඳුකරයේ රක්ෂිතවලට ගිනිතැබීම් ඉහළට

    2026-02-26

    කෙරවලපිටිය අධිවේගී පිවිසුම ආසන්නයේ ගින්නක්

    2026-02-26

    විදුලි සේවකයන් පැය 6ක සංඛේත වර්ජනයකට

    2026-02-26

    අද දවසේ කාලගුණ තත්ත්වය

    2026-02-26
    ක්‍රීඩා පුවත්

    නවසීලන්ත ශ්‍රී ලංකා තීරණාත්මක තරගය අද

    2026-02-25

    සුපිරි අට වටයේ තවත් තරගයක් අද පස්වරුවේ

    2026-02-23

    දකුණු අප්‍රිකාව හමුවේ ඉන්දියාව අසරණ වෙයි

    2026-02-23
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group