සෙවනගල සීනි සමාගමේ උක් ගොවීන් ආරම්භ කළ විරෝධතාව අවසන් කර තිබෙනවා.
සීනි සමාගමේ පාලනාධිකාරිය විරෝධතාවට එක්ව සිටි ගොවීන් කිහිපදෙනෙකු සමග කළ සාකච්ඡාවකින් පසුවයි විරෝධතාව අවසන් කර ඇත්තේ.
සෙවනගල උක් ගොවීන්ගේ අස්වනු මිලදී ගැනීමේදී සිදුවන පාඩුවට විසදුමක් ලබා දෙන ඉල්ලා මෙලෙස ගොවීන් මෙලෙස විරෝධතාවක නිරතව සිටියා.








