Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    වෙසක් සමයේ ඉහළ ගිය එළවළු මිල යළි පහලට

    2026-06-11

    15 හැවිරිදි දැරියට හදි කළ ටියුෂන් ගුරා අල්ලයි

    2026-06-11

    බිංගිරියේ පුද්ගල ඝාතනයක්

    2026-06-11
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • වෙසක් සමයේ ඉහළ ගිය එළවළු මිල යළි පහලට
    • 15 හැවිරිදි දැරියට හදි කළ ටියුෂන් ගුරා අල්ලයි
    • බිංගිරියේ පුද්ගල ඝාතනයක්
    • අද දවසේ කාලගුණ තත්ත්වය
    • VIDEO සලේ වෙනුවෙන් කොටුවේ පැවති සත්‍යග්‍රහය අවසන්
    • ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ලියනගේගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්
    • BREAKING NEWS UPDATE ශාන් විජයලාල් ජුනි 12 දක්වා රිමාන්ඩ්
    • තලවකැලේ – නුවරඑළිය බස් රියදුරන් සහ කොන්දොස්තරවරුන් විරෝධතාවක
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, ජූනි 27
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » සෙවණගල සීනි කම්හලේ යන්ත්‍ර දෙකෙන් එකක් අක්‍රීය වී මාස 4යි

    සෙවණගල සීනි කම්හලේ යන්ත්‍ර දෙකෙන් එකක් අක්‍රීය වී මාස 4යි

    2025-08-15කියවීමට මිනිත්තු 2ක් ගතවේ.58 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    සෙවණගල සීනි කර්මාන්තශාලාවේ යන්ත්‍ර 2න් එකක් අක්‍රීය වී මාස 4ක් ගතවුවත් අලුත්වැඩියා කර නොමැති බවත් දැනට ක්‍රියාත්මක මෝටර් යන්ත්‍රයත් වසර 35ක් පැරණි නිසා එහි ක්‍රියාකාරීත්වය ද අවිනිශ්චිත බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

    මෙවැනි තත්ත්වයක් තුළ සෙවණගල සහ පැල්වත්තේ සේවය කරන සියලු දෙනාම ගොවි ජනතාව වෙනුවෙන් වැඩිම හඬක් නැගුවේ සමගි ජන බලවේගය බවත් දැනට ඇති එකම හඬ සමගි ජන බලවේගයේ හඬ බවත් වොයිස්කට් දේශපාලනය නොකර අවංකවම දුක කදුළ වේදනාව ගැන පැහැදිලි අවබෝධයක් ලබා ගෙන ප්‍රශ්න හඳුනා ගෙන ඇති මුත් වත්මන් රජයට මේවා ඉදිරිපත් කරන විට ඒවා ගණන් නොගන්නා බවත්, වත්මන් රජයට දැන් ගොවියාගේ කම්කරුවාගේ දුක කදුළ වේදනාව නොතේරෙන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

    විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ පෙරේදා (13 දා) සෙවණගල සීනි කර්මාන්තශාලාවේ උක් ගොවීන්ගේ ගැටලු සොයා බැලීමට ගිය ගමනේදීය.

    මේ වනවිට සෙවණගල ගොවියන්ට රු. ලක්ෂ 2050ක් ගෙවීමට ඇති බවත්, අර්ථසාධක ලෙස රු. ලක්ෂ 150ක් සැපයුම්කරුවන්ට රු. ලක්ෂ 1000ක් හා වැට් බදු රු. ලක්ෂ 4000ක් ගෙවීමට ඇති බවත්, සේවකයන් 1400කට ආසන්න ප්‍රමාණයක් සහ ගොවි ජනතාව 4500ක් සිටින මුත් මේ අය ගැන අබමල් රේණුවක හැඟීමක් රජයට නොමැති බවත් විෂය භාර ඇමතිවරයා පාර්ලිමේන්තුවේ සිට බොරු කිය කිය පච දේශපාලනය නොකර මහා භාණ්ඩාගාරයේ නිලධාරීන් අධ්‍යක්ෂ මණ්ඩල සමග සෙවණගල සහ පැල්වත්තට විත් ඡංගම සේවාවක් පවත්වා මේ ගැටලුවලට විසඳුම් දිය යුතු බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

    පෙර පුව​තඅද දවසේ කාලගුණ තත්ත්වය
    ඊළඟ පුව​ත ගුවන් තොටුපොළ ආරක්ෂකයාගේ නිවසෙන් ගිනි අවි සහ උණ්ඩ මතුවෙයි

    සබැ​ඳි පුවත්

    වෙසක් සමයේ ඉහළ ගිය එළවළු මිල යළි පහලට

    15 හැවිරිදි දැරියට හදි කළ ටියුෂන් ගුරා අල්ලයි

    බිංගිරියේ පුද්ගල ඝාතනයක්

    අද දවසේ කාලගුණ තත්ත්වය

    VIDEO සලේ වෙනුවෙන් කොටුවේ පැවති සත්‍යග්‍රහය අවසන්

    ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ලියනගේගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    වෙසක් සමයේ ඉහළ ගිය එළවළු මිල යළි පහලට

    2026-06-11

    15 හැවිරිදි දැරියට හදි කළ ටියුෂන් ගුරා අල්ලයි

    2026-06-11

    බිංගිරියේ පුද්ගල ඝාතනයක්

    2026-06-11

    අද දවසේ කාලගුණ තත්ත්වය

    2026-06-11
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකාවට එරෙහි බටහිර ඉන්දීය විස්සයි විස්ස බලඇණිය ප්‍රකාශයට පත් කරයි

    2026-06-09

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group