Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    මැදින් පෝ දින සිරිපා කරුණාවට විශාල පිරිසක්

    2026-03-02

    කුවේටයේ එක්සත් ජනපද තානාපති කාර්යාලය ආසන්නයෙන් දුම් නගී

    2026-03-02

    ඊශ්‍රායලයෙන් ලෙබනනට එල්ල වූ ප්‍රහාරයකින් 31ක් මරුට

    2026-03-02
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • මැදින් පෝ දින සිරිපා කරුණාවට විශාල පිරිසක්
    • කුවේටයේ එක්සත් ජනපද තානාපති කාර්යාලය ආසන්නයෙන් දුම් නගී
    • ඊශ්‍රායලයෙන් ලෙබනනට එල්ල වූ ප්‍රහාරයකින් 31ක් මරුට
    • පුරාවස්තු සෙවූ සැකකාරියක් ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට
    • අද දවසේ කාලගුණ තත්ත්වය
    • මැදින් පුර පසළොස්වක පොහොය අදයි
    • දිස්ත්‍රික්ක 4ක පස්වරු 2න් පසු වැසි ස්වල්පයක්
    • ජින්තුපිටිය වෙඩිල්ලට සැකපිට සැකකරුවෙක් සහ සැකකාරියක් අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    අඟහරුවාදා, මාර්තු 3
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » සුළි කුණාටු නිසා පිලිපීනයට යලිත් දැඩි බලපෑම් !

    සුළි කුණාටු නිසා පිලිපීනයට යලිත් දැඩි බලපෑම් !

    2025-11-10කියවීමට මිනිත්තු 1ක් ගතවේ.37 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    පිලිපීනයට බලපෑ ෆන්ග්-වොන්ග් සුළි කුණාටුව හේතුවෙන් පුද්ගලයන් 08 මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
    එමෙන්ම ලක්ෂ 14 කට අධික පිරිසක් මේ හේතුවෙන් අවතැන්ව ඇති බවයි වාර්තා වන්නේ.

    ෆන්ග්-වොන්ග් සුළි කුණාටුව පිලිපීනය හරහා හමා ගොස් ඇත්තේ පැයට කිලෝමීටර 185ත් – 230ත් අතර වේගයෙන් බවයි වාර්තා වන්නේ.
    එරට මාධ්‍ය වාර්තා කරන්නේ කුණාටුවෙන් දැඩි බලපෑම් එල්ල වුනේ එරට වඩාත්ම ජනාකීර්ණ දූපත වන ලුසොන් හි ඕරෝරා පළාතට බවයි.
    එය මේ වනවිට දුර්වල වී බටහිර ලුසොන් හි ලා යුනියන් හරහා ගමන් කරමින් තිබෙනවා.
    කෙසේ වෙතත් එරට කාලගුණ විද්‍යා සේවය අනතුරු අඟවා ඇත්තේ තවදුරටත් වැසි ඇති විය හැකි බවටයි.
    මීට දින කිහිපයකට පෙර පිලිපීනයට හටගත් කල්මේගි කුණාටුවෙන් පුද්ගලයින් 200 කට ආසන්න පිරිසක් මිය ගියා.

    ආශ්‍රීත පුවත්:  ක්ලබ් වසන්තට වෙඩි තැබූ අනෙක් පුද්ගලයාත් කොටුවෙයි
    #sri lanka #vfm news Current Affairs News srilankaforeign Vnews
    පෙර පුව​තඉන්දීය පාතාල නායක දාවුඩ්ගේ කුඩු සල්ලිවලින් මැරුණු කොටි සංවිධානයට පණදෙන ගිවිසුමක්
    ඊළඟ පුව​ත නා උයනේ ඩක්කු අනතුරින් රෝහල්ගතව සිටි තවත් හිමිනමක් අපවත් වෙති

    සබැ​ඳි පුවත්

    මැදින් පෝ දින සිරිපා කරුණාවට විශාල පිරිසක්

    කුවේටයේ එක්සත් ජනපද තානාපති කාර්යාලය ආසන්නයෙන් දුම් නගී

    ඊශ්‍රායලයෙන් ලෙබනනට එල්ල වූ ප්‍රහාරයකින් 31ක් මරුට

    පුරාවස්තු සෙවූ සැකකාරියක් ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට

    අද දවසේ කාලගුණ තත්ත්වය

    මැදින් පුර පසළොස්වක පොහොය අදයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    මැදින් පෝ දින සිරිපා කරුණාවට විශාල පිරිසක්

    2026-03-02

    කුවේටයේ එක්සත් ජනපද තානාපති කාර්යාලය ආසන්නයෙන් දුම් නගී

    2026-03-02

    ඊශ්‍රායලයෙන් ලෙබනනට එල්ල වූ ප්‍රහාරයකින් 31ක් මරුට

    2026-03-02

    පුරාවස්තු සෙවූ සැකකාරියක් ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට

    2026-03-02
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    2026-02-27

    සුපිරි අට වටයේ එංගලන්ත – නවසීලන්ත ගැටුම අද

    2026-02-27

    නවසීලන්ත ශ්‍රී ලංකා තීරණාත්මක තරගය අද

    2026-02-25
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group