Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයින්ගේ සංගමයෙන් ජනමාධ්‍ය ඇමැතිට ලිපියක්

    2026-03-23

    බලපත්‍ර නැතිව පෙට්‍රල් ඩීසල් රැස්කල හතරක් අල්ලයි

    2026-03-23

    ගොවියෙක් තමා ඇවිලූ ගින්නටම බිලි

    2026-03-23
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයින්ගේ සංගමයෙන් ජනමාධ්‍ය ඇමැතිට ලිපියක්
    • බලපත්‍ර නැතිව පෙට්‍රල් ඩීසල් රැස්කල හතරක් අල්ලයි
    • ගොවියෙක් තමා ඇවිලූ ගින්නටම බිලි
    • දියේ ගිලී අයෙක් මරුට
    • කුණු නිසා ජනතාව දැඩි දුෂ්කරතාවයට
    • ප්‍රබල අකුණු ගැන අනතුරු ඇගවීමක්
    • ADB සභාපති දිවයිනට
    • බස් ගාස්තු ඉහළට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බදාදා, මාර්තු 25
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » සුනඛයන් යටකර පලාගිය මෝටර් රථය පැදවූ කාන්තාව ඇප මත මුදා හැරේ

    සුනඛයන් යටකර පලාගිය මෝටර් රථය පැදවූ කාන්තාව ඇප මත මුදා හැරේ

    2023-02-21කියවීමට මිනිත්තු 1ක් ගතවේ.95 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    මහා මාර්ගයක සිටි බලු පැටවුන් දෙදෙනෙකු වාහනයකට යට කර ඝාතනය කිරීමට අදාල සිදුවීම සම්බන්දයෙන් අත්අඩංගුවට ගත් කාන්තාව ඇප මත මුදාහැර ඇති බව පොලීසිය පවසනවා.

    අදාලා සිදුවීම සම්බන්ධයෙන් වන වීඩියෝ පටයක් සමාජ මාධ්‍යය තුළ මහත් ආන්දෝලනයක් ඇති කළා.

    එම සිදුවීමෙන් පසු සත්ත්ව සුබසාධන සංවිධාන විසින් සිදුවීමට අදාළ පුද්ගලයාව සොයා ගැනීම සඳහා මහජන සහාය ද ඉල්ලා තිබුණා.

    ඒ අනුවල අදාළ වාහනයේ අංකය සොයා ගැනීමට සත්ත්ව සුබසාධන සංවිධානවලට හැකි වුණු අතර, ඔවුන් විසින් ඒ පිළිබඳ පොලිසියට ද පැමිණිල්ලක් ඉදිරිපත් කළා.

    පසුව අදාළ වාහනය පැදවූ කාන්තාව මතුරට පොලිසිය මඟින් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ බවයි පොලීසිය සදහන් කළේ.

    එහි දී සැකකාර කාන්තාව විසින් සිය වැරැද්ද පිළිගෙන ඇති අතර, රුපියල් ලක්ෂයක ශරීර ඇප මත සැකකාරිය මුදා හැරීමට අධිකරණය නියෝග කර තිබෙනවා.

    සිද්ධියට අදාළ නඩුව නැවතත් එළැඹෙන ජූනි 01වැනිදා කැදවීමට නියමිතව තිබෙන බවයි පොලීසිය වැඩිදුරටත් සදහන් කළේ.

    The police say that the woman who was arrested in connection with the incident related to the killing of two puppies on a highway has been released on bail
    පෙර පුව​තතුර්කි – සිරියා දේශසීමාවේ ප්‍රභල භූකම්පනයක්
    ඊළඟ පුව​ත ප්‍රදේශ කිහිපයකට අදත් ගිගුරුම් සහිත වැසි

    සබැ​ඳි පුවත්

    ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයින්ගේ සංගමයෙන් ජනමාධ්‍ය ඇමැතිට ලිපියක්

    බලපත්‍ර නැතිව පෙට්‍රල් ඩීසල් රැස්කල හතරක් අල්ලයි

    ගොවියෙක් තමා ඇවිලූ ගින්නටම බිලි

    දියේ ගිලී අයෙක් මරුට

    කුණු නිසා ජනතාව දැඩි දුෂ්කරතාවයට

    ප්‍රබල අකුණු ගැන අනතුරු ඇගවීමක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයින්ගේ සංගමයෙන් ජනමාධ්‍ය ඇමැතිට ලිපියක්

    2026-03-23

    බලපත්‍ර නැතිව පෙට්‍රල් ඩීසල් රැස්කල හතරක් අල්ලයි

    2026-03-23

    ගොවියෙක් තමා ඇවිලූ ගින්නටම බිලි

    2026-03-23

    දියේ ගිලී අයෙක් මරුට

    2026-03-23
    ක්‍රීඩා පුවත්

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08

    විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද

    2026-03-08

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    2026-02-27
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group