හමුදාව සිවිල් යුද්ධයේදී එල්ල කළ බෝම්බ ප්‍රහාරවලින් මේ වනවිට පුද්ගලයින් 1,700 දෙනෙකු මිය ගොස් ඇති බව විමර්ශනයකින් හෙළි වී තිබෙනවා.
විදෙස් වාර්තා සදහන් කලේ එරට සිවිල් යුද්ධයේ දී සිදුවූ ගුවන් ප්‍රහාර පිළිබඳ සිදුකළ විමර්ශනයකින් මේ බව අනාවරණ වූ බවයි.
2023 වර්ෂයේ අප්‍රේල් මාසයේ ආරම්භ වූ යුද ගැටුම්වලදී ගුවන් හමුදාව විසින් මෙම ප්‍රහාර එල්ල කර තිබෙනවා.













