බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp සීනිගම මහා දේවාලයේ කපු මහත්වරුන් විරෝධතාවයක් ආරම්භ කර තිබෙනවා. තමන්ට ලැබෙන ගුරු පඬුරු කාර්යාලය මගින් එකතු කර ගැනීමට එරෙහිවයි ඔවුන් මෙම විරෝධතාව ආරම්භ කර ඇත්තේ. මෙම කපු මහතුන් චෝදනා කරන්නේ තමන්ට ලැබෙන ගුරු පඬුර කිසිවකුට අයිති නොමැති බවයි.