ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මැයි රැළිය අද පස්වරුවේදී බොරැල්ල කැම්බල් පිටියේදී පවත්වනු ලැබුවා. ඒ, පක්ෂ නායක, හිටපු ජනාධිපමහින්ද රාජපක්ෂ
මහතාගේ ප්‍රධානත්වයෙන් . එහිදි අදහස් පළ කළ මහින්ද රාජපක්ෂ මහතා පැවසුවේ ඇතැම් වාත්තීය සමිති, සිසුන් ප්‍රාණ ඇපයට තබා ගනිමින් වැඩ වර්ජන සිදු කරන බවයි. මෙම ක්‍රියාව කිසිසේත් අනුමත නොකරන බව ද ඔහු මැයි රැළිය අමතමින් පැවසවු ා.
උණුසුම් පුවත්
- අනවසරයෙන් පෙට්‍රල් ළඟ තබාගත් තිදෙනෙක් අත්අඩංගුවට
- පහරදීමකින් අයෙක් මරුට
- ගල්කිස්සේ විශේෂ මෙහෙයුමකින් ඇල්ටෝ ධර්මෙගේ සහ සැන්ඩෝගේ අනුගාමිකයන් පිරිසක් කොටුවෙයි
- සඳුදා සිට වෙළෙඳ සැල් පරීක්ෂාවක්
- ප්‍රදේශ කිහිපයකට පස්වරු 1න් පසු වැසි
- හෙට දවසේ කාලගුණ තත්ත්වය
- ගංජා මිශ්‍ර මදන මෝදක ගුලි අලෙවි කළ සැකකරුවෙක් අත්අඩංගුවට
- නිසි අවසරයක් නොමැතිව ඩීසල් ළඟ තබාගත් දෙදෙනෙක් අත්අඩංගුවට














