Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    මෙම මස සිට එල් නිනෝ තත්ත්වයේ තීව්‍ර වර්ධනයක්

    2026-07-06

    හෙටත් ප්‍රදේශ රැසකට වැසි

    2026-07-06

    චීනයෙන් නව අත්හදා බැලීමක්

    2026-07-06
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • මෙම මස සිට එල් නිනෝ තත්ත්වයේ තීව්‍ර වර්ධනයක්
    • හෙටත් ප්‍රදේශ රැසකට වැසි
    • චීනයෙන් නව අත්හදා බැලීමක්
    • ශ්‍රී ලංකා – කොදෙව් දෙවැනි ටෙස්ට් තරගයේ සිව්වැනි දිනය අද
    • ප්‍රබල බ්‍රසීල කණ්ඩායම FIFA ලෝක කුසලානයෙන් නිල වශයෙන් ඉවතට
    • මීගමුව බන්ධනාගාරය යළිත් උණුසුම් – පස්දෙනෙකු ජීවිතක්ෂයට
    • පැණි බීමවල සීනි මට්ටම් අඩු කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්
    • හෂීස් මත්ද්‍රව්‍ය සමග පුද්ගලයකු අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    අඟහරුවාදා, ජූලි 7
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » සිසුන් තිදෙනෙකු විසින් ආරක්ෂක හිස්වැසුම්වලින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කරයි

    සිසුන් තිදෙනෙකු විසින් ආරක්ෂක හිස්වැසුම්වලින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කරයි

    2023-02-16කියවීමට මිනිත්තු 1ක් ගතවේ.71 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ආරක්ෂක හිස්වැසුම්වලින් පහර දී එක් දරු පියෙකු ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් සිසුන් තිදෙනා පෙබරවාරි මස 28 වන දා දක්වා රැදවුම් මධ්‍යස්ථානයට යොමු කර තිබෙනවා.

    පසුගිය 14 වන දා සිදු වූ මෙම සිදුවීමෙන් මියගියේ වැලිපැන්න ගල්මත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි රංග විරාජ් නැමැති 34 හැවිරිදි එක්දරු පියෙක්.

    මෙම ඝාතනය සම්බන්ධයෙන් 16 හැවිරිදි පාසල් සිසුන් දෙදෙනෙකු සිද්ධිය සිදු වූ දිනම අත්අඩංගුව ගත් අතර අනික් සිසුවා පසුව අත්අඩංගුවට ගනු ලැබුවා.

    මෙලෙස අත්අංඩගුවට ගත් සිසුන් තිදෙනා මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින්නන් බවටයි වාර්තා වන්නේ.

    නිවස ආසන්නයේ වෙළදසැලකට ගොස් එමින් සිටි මෙම විරාජ් නැමැති පුද්ගලයා යතුරුපැදි දෙකකින් අධික වේගයෙන් ආරක්ෂික හිස්වැසුම් නොමැතිව ගමන් කරමින් සිටි සිසුන්ට සිදු කරන ලද අවවාදයක් හේතුවෙනුයි මෙම බහින් බස් වීම සිදුව ඇත්තේ.

    පසුව ආරක්ෂක හිස්වැසුම්වලින් මෙම විරාජ් නැමැති පුද්ගලයාට පහර දී ඇති බව සදහන්. බරපතල තුවාල ලැබූ එම පුද්ගලයා රෝහල්ගත කිරීමෙන් අනතුරුව මියගොස් තිබෙනවා.

    පසුව සිදු කරන ලද විමර්ශන අනුව මෙම සිසුන් පොලිස් භාරයට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

    මෙලෙස මියගිය පුද්ගලයා පෞද්ගලික ආයතනය සේවය කරන අයෙකු වන අතර ඔහුගේ බිරිඳ වෘත්තීයෙන් ගුරුවරියක වනවා.

    සිද්ධියට සම්බන්ධ සැකකරුවන් එම ගුරුවරිය ඉගැන්වීම් කටයුතු සිදු කරන පාසලේම සිසුන් බවද වාර්තා වනවා.

    ඔහුට මාස 11ක දැරියක් ද සිටින බවයි අප වාර්තාකරු වැඩිදුරටත් සදහන් කළේ.

    The incident of killing a father of one by hitting him with protective helmets
    පෙර පුව​තහිටපු මැතිවරණ කොමසාරිස්වරයාගෙන් ප්‍රකාශයක්
    ඊළඟ පුව​ත ශ්‍රී ලංකාව ක්‍රීඩා කරන තෙවැනි තරඟය අද පස්වරු 6.30 ට ආරම්භ වෙයි

    සබැ​ඳි පුවත්

    මෙම මස සිට එල් නිනෝ තත්ත්වයේ තීව්‍ර වර්ධනයක්

    හෙටත් ප්‍රදේශ රැසකට වැසි

    චීනයෙන් නව අත්හදා බැලීමක්

    ශ්‍රී ලංකා – කොදෙව් දෙවැනි ටෙස්ට් තරගයේ සිව්වැනි දිනය අද

    ප්‍රබල බ්‍රසීල කණ්ඩායම FIFA ලෝක කුසලානයෙන් නිල වශයෙන් ඉවතට

    මීගමුව බන්ධනාගාරය යළිත් උණුසුම් – පස්දෙනෙකු ජීවිතක්ෂයට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    මෙම මස සිට එල් නිනෝ තත්ත්වයේ තීව්‍ර වර්ධනයක්

    2026-07-06

    හෙටත් ප්‍රදේශ රැසකට වැසි

    2026-07-06

    චීනයෙන් නව අත්හදා බැලීමක්

    2026-07-06

    ශ්‍රී ලංකා – කොදෙව් දෙවැනි ටෙස්ට් තරගයේ සිව්වැනි දිනය අද

    2026-07-06
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකා – කොදෙව් දෙවැනි ටෙස්ට් තරගයේ සිව්වැනි දිනය අද

    2026-07-06

    ප්‍රබල බ්‍රසීල කණ්ඩායම FIFA ලෝක කුසලානයෙන් නිල වශයෙන් ඉවතට

    2026-07-06

    කාන්තා T20 ලෝක කුසලානය ඕස්ට්‍රේලියාවට

    2026-07-06
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group