කැරලිකරුවන් පිරිසක් සිරියා ජනපති මන්දිරයට ඇතුළු වී තිබෙනවා.
සිරියා ජනාධිපති බෂාර් අල් අසාද්ගේ ඇලෙප්පෝ හි පිහිටි මන්දිරයට සිරියා කැරලිකරුවන් ඇතුළු වී තිබෙනවා.
ජිහාඩ්වාදී කැරලිකරුවන් රජයේ හමුදාවන්ට එරෙහි ඔවුන්ගේ අඛණ්ඩ සටන් දිගටම සිදු කරගෙන යමින් සිටිනවා.
ජනාධිපති මන්දිරයේ තුවක්කුකරුවන් සැරිසරන ආකාරය දැක්වෙන වීඩියෝ සමාජ මාධ්‍යය තුළ සංසරණය වී තිබුණා.