සිරියාවේ බෝම්බ ප්‍රහාරයකින් හය දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
සිරියාවේ ඩමස්කට් අගනුවරට දකුණින් පිහිටි සයේදා සොයිනාබි නගරයේදීයි මෙම පිපිරිම සිදුව ඇත්තේ.
එම නගරයේ නවතා තිබු මෝටර් රථයක මෙම බෝම්බට සවිකර තිබු බවයි වාර්තා වන්නේ.
මෙම බෝම්බ ප්‍රහාරයෙන් පුද්ගලයින් 40 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.