දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේධී සේවක අර්තසාදක අරමුදලේ සියයට 09 පොලී අනුපාතය ආරක්ෂා කිරීම සදහා සේවක අර්තසාදක පනතට සංශෝධනයක් ඉදිරිපත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් ලබා දී තිබෙනවා.
ජනාධිපති ලේකම් කාර්යාලයේ වෘත්තීය සමති නියෝජිතයන් සමග පැවති සාකච්ඡාවකදීයි ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දී ඇත්තේ.
ඒ අනුව කඩිනමින් එම සංශෝධනය ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා එහිදී සදහන් කර තිබෙනවා.
උණුසුම් පුවත්
- “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි
- මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි
- හිරු ටීවී ක්‍රියා කලාපය ගැන ඇමැති ලාල්කාන්තගෙන් ජනමාධ්‍ය ලේකම්වරයාට පැමිණිල්ලක්
- ඉදිරි කාලගුණ තත්ත්වය ගැන නිවේදනයක්
- නාවලපිටිය දොළොස්බාගේ මාර්ගය වැසි ජලයෙන් යටවෙයි
- ගනේමුල්ලේ සංජීවගේ ගෝලයෙක් ඉන්දියාවේදී අල්ලයි
- පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්
- දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්













