Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-25

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    2026-09-25
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
    • හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට
    • කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ
    • පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර
    • පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්
    • ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
    • කාවන්තිස්ස ඇතාට කඩිනම් ප්‍රතිකාර කිරීම ඇරඹේයි
    • කහව හන්දියේ වෙඩිතැබීමට පැමිණි සැකකරුවන් අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    අඟහරුවාදා, ඔක්තෝබර් 13
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » “සිද්ධාලේප” දේශීය වෛද්‍ය රන් සම්මාන 4ක් දිනාගනී

    “සිද්ධාලේප” දේශීය වෛද්‍ය රන් සම්මාන 4ක් දිනාගනී

    2024-03-27කියවීමට මිනිත්තු 1ක් ගතවේ.106 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    වසර 200 කට වැඩි ආයුර්වේද වෛද්‍යවරුන්ගේ පාරම්පරික පවුලකින් පැවත එන සිද්ධාලේප සමූහ ව්‍යාපාරය පසුගියදා පැවති දේශීය වෛද්‍ය රන් සම්මාන උලෙළෙදී සම්මාන 4 කට පාත්‍ර වී තිබෙනවා.

    එහිදි වසරේ දේශීය ව්‍යවසායකත්වයට හිමි රන් සම්මානය ද, වසරේ හොදම ආයුර්වේද නිෂ්පාදනයට හිමි රන් සම්මානය සහ වසරේ හොදම දේශීය ඖෂධ සදහා වූ රෝහලට හිමි රන් සම්මානයට ද පාත්‍ර වී තිබෙනවා.

    එමෙන්ම වසරේ හොඳම සුවතා සේවා සපයන්නාට හිමි රිදී සම්මානය ද සිද්ධාලේප සමූහ ව්‍යාපාරය විසින් හිමිකරගනු ලැබුවා. ආයුර්වේද වෛද්‍ය පරම්පරාවකින් පැවත එන වකුගඩු රෝග විශේෂඥ වෛද්‍ය හෙන්රික් ද සිල්වා හෙට්ටිගොඩ මහතා විසින් 1934 වසරේදී සිද්ධාලේප ව්‍යාපාරය ආරම්භ කළා.

    විශේෂඥ වෛද්‍ය හෙන්රික් ද සිල්වා හෙට්ටිගොඩ මහතාගෙන් අනතුරුව ඔහුගේ පුත් වෛද්‍ය වික්ටර් හෙට්ටිගොඩ විසින් මහා පරිමාණයෙන් මෙම ව්‍යාපාරය වඩාත් දියුණු තත්ත්වයකට ගෙන එන ලද අතර මේ වන විට අදාළ ව්‍යාපාරය යටතේ නිෂ්පාදන 150 කට අධික ප්‍රමාණයක් නිෂ්පාදනය වනවා.

    එමෙන්ම මේ වන විට දේශීය හා විදේශීය වශයෙන් විශාල රැකියා අවස්ථා ප්‍රමාණයක් මේ යටතේ ජනතාවට උදා වී ඇති අතර මෙටට විශාල විදේශ විනිමයක් ගෙන ඒමට ද සිද්ධාලේප ආයුර්වේද සමාගම සමත්ව තිබෙනවා.

    මේ අනුව ආයුර්වේද ක්ෂේත්‍රයට කරන ලද දායකත්වය අගයමින් ඔහුගේ පුත් වෛද්‍ය වික්ටර් හෙට්ටිගොඩ මහතා 1990 වසරේදී එවකට ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා විසින් දේශබන්දු ගෞරව නාමයෙන් පිදුම් ලැබුවා.

    ආශ්‍රීත පුවත්:  ආබාධිත අයට අවුරුදු උත්සව වලදී විශේෂ තැනක්. මෙන්න තරග ටික (වීඩියෝ)
    Sri Lanka
    පෙර පුව​තලංකාවට එන ගමන් නැව පාලමේ වැදුනු බිහිසුණු වීඩියෝව
    ඊළඟ පුව​ත “අයියෝ සාමි” ලොවක් දිනයි

    සබැ​ඳි පුවත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්

    ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-25

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    2026-09-25

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    2026-09-25
    ක්‍රීඩා පුවත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි

    2026-09-24

    නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්

    2026-09-23
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group