සැප්තැම්බර් මාසය වනවිට ශ්‍රී ලංකාව බංකොළොත් භාවයෙන් මිදෙනු ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
ශ්‍රී ලංකා අධ්‍යක්ෂවරුන්ගේ ආයතනයේ වාර්ෂික මහසභා රැස්වීම අමතමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියා.
දේශීය ණය ප්‍රශස්තකරණය සඳහා සහයෝගය දැක්වීමේ වැදගත්කම ද ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළා.