අපොස සාමාන්‍ය පෙළ විභාගයට සඳහා මාර්ගගත ක්‍රමයට අයදුම්පත්‍ර කැඳවීමට ලබා දී ඇති අවස්ථාව එළැඹෙන ඔක්තෝබර් 9වනදා අවසන් වන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.
නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව සඳහන් කලේ , එදින මධ්‍යම රාත්‍රී 12න් පසු මාර්ගගත ක්‍රමවේදය වසා තබන බවයි.
එමෙන්ම යළි කිසිදු හේතුවක් මත අයදුම්පත් භාර ගැනීමේ අවසන් දිනය දීර්ඝ කිරීමක් සිදු නොකරන බවත්, අවසාන දිනට පෙර අයදුම්පත් යොමු කිරීම අනිවාර්ය බවත් එම නිවේදනයේ දැක්වෙනවා.
උණුසුම් පුවත්
- දීප ව්‍යාප්ත වෛද්‍ය වර්ජනය අදත්
- ඇඹිලිපිටියේ සහ මහනුවර පුද්ගල ඝාතන දෙකක්
- මධ්‍යම කඳුකරයට අධික සීතලත් සමග ඝණ මීදුම් තත්ත්වයක්
- ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50 ඉක්මවූ වැසි
- දෙහිවල වෙඩි තැබීමකට සම්බන්ධ වෙඩික්කරුවෙක් අත්අඩංගුවට
- නිල්ගල වනාන්තරය රක්ෂිතයක් බව ගැසට් කෙරේ
- අනුෂ පැල්පිට රක්ෂිත බන්ධනාගාරයට
- මත්ද්‍රව්‍ය කිලෝ 250කට අධික ප්‍රමාණයක් සමග ධීවර යාත්‍රාවත් අත්අඩංගුවට












