2023 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵළ නැවත සමීක්ෂණය සඳහා අයදුම්පත් කැඳවීම පිළිබදව විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කළේ සාමාන්‍ය පෙළ විභාගයේ නැවත සමීක්ෂණය සදහා ඔක්තෝබර් පළමුවනදා සිට අයදුම්පත් කැඳවන බවයි.
ඒ අනුව ඔක්තෝබර් 01 දා සිට 14 වන දින දක්වා අයදුම්පත් කැදවීමට සිදුකරන බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.
සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ඊයේ මධ්‍යම රාත්‍රියේ නිකුත් කෙරුණා.