Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    2026-04-05

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    2026-04-03

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    2026-04-03
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
    • ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
    • කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
    • මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
    • හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
    • මහ සිකුරාදා දිනය අදයි
    • නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට
    • නුවරඑළියට තද වැසි – අකුණුසැර පතිතවීමෙන් තිදෙනෙකුට සුළු තුවාල
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බදාදා, අප්‍රේල් 8
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » සාමදාන විනිශ්චයකාරවරයන් සඳහා ආචාරධර්ම පද්ධතියක් ඇතුළත් නියෝගවලට අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ අනුමැතිය

    සාමදාන විනිශ්චයකාරවරයන් සඳහා ආචාරධර්ම පද්ධතියක් ඇතුළත් නියෝගවලට අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ අනුමැතිය

    2024-06-29කියවීමට මිනිත්තු 2ක් ගතවේ.1 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp
    සාමදාන විනිශ්චයකාරවරයන් පත් කිරීම, අත්හිටුවීම, අවලංගු කිරීම සහ ආචාරධර්ම පද්ධතිය ඇතුළත් 1978 අංක 2 දරන අධිකරණ සංවිධාන පනත යටතේ අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා විසින් සාදන ලද නියෝග දෙකකට අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ අනුමතිය හිමි විය.
    අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය (ආචාර්ය) විජයදාස රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව පසුගියදා (18) පාර්ලිමේන්තුවේ දී පැවති අවස්ථාවේ දී මේ අනුමතිය ලබා දෙන ලදී.
    සාමදාන විනිශ්චයකාරවරුන් අතර සදාචාරාත්මක සහ ආචාරධර්මීය හැසිරීම ප්‍රවර්ධනය කිරීම මගින් ඵලදායී ලෙස යුක්තිය පසිඳලීම ක්‍රියාත්මක කිරීම සහ දූෂිත භාවිතයන් සඳහා වන අවස්ථාවන් තුරන් කිරීම මෙම නියෝගවල අරමුණ වේ.
    මෙතෙක් සාමදාන විනිශ්චයකාරවරයන් පත් කිරීම සඳහා නිශ්චිත ක්‍රමවේදයක් මෙන්ම ඔවුන්ගේ සුදුසුකම් පිළිබඳව ද සඳහනක් නොතිබූ බව අධිකරණ අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය. එසේම එම තනතුර අවභාවිත කිරීමක දී එම පුද්ගලයන් සාමදාන විනිශ්චයකාර ධුරයෙන් ඉවත් කිරීම සඳහා නිශ්චිත ක්‍රමවේදයක් නොපැවතීම හේතුවෙන් මෙම නියෝග නිකුත් කර ඇති බව ද අමාත්‍ය (ආචාර්ය) විජයදාස රාජපක්ෂ මහතා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.
    තව ද, මෙම තනතුරේ ගෞරවය සහ ජනතාවගේ විශ්වාසය ආරක්ෂා කර ගැනීම සඳහා සාමදාන විනිශ්චයකාරවරයන් පිළිපැදිය යුතු ආචාරධර්ම පද්ධතියක් හඳුන්වා දී ඇති බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
    මීට අමතරව, සිවිල් නඩු විධාන සංග්‍රහ පනත, ගෙවල් කුලී නීතිය පරිච්ඡින්න කිරීමට අදාළව ඉදිරිපත් කිරීමට නියමිත පනත් කෙටුම්පත සහ නිවැසියන් ආරක්ෂා කිරීමට අදාළව ඉදිරිපත් කිරීමට නියමිත පනත් කෙටුම්පත පිළිබඳව ද මෙහිදී සාකච්ජා කරන ලදී.
    පෙර පුව​තශ්‍රි ලංකාවට ඇමෙරිකානු ඩොලර් බිලියන 17ක වාසියක් හිමි වෙනවා
    ඊළඟ පුව​ත වව්නියාව කෘෂිකර්මාන්තය නඟා සිටුවීමට වැව් හතක ප්‍රතිසංස්කරණ කටයුතු ඇරඹේ

    සබැ​ඳි පුවත්

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්

    හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට

    මහ සිකුරාදා දිනය අදයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    2026-04-05

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    2026-04-03

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    2026-04-03

    මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්

    2026-04-03
    ක්‍රීඩා පුවත්

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group