සාගර උෂ්ණත්වය පසුගිය වසර තුළදී වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබෙනවා.
බීබීසී පුවත් සේවය පසුගිය වසරේ සෑම දිනකම සිදු කළ සමීක්ෂණයකිනුයි මේ බව අනාවරණය වී ඇත්තේ.
කාලගුණික විපර්යාස හේතුවෙන් මෙලෙස සාගර උෂ්ණත්වය ඉහළ ගියද එල්නීනෝ තත්ත්වය ඊට සෘජුව බලපා ඇති බවයි බීබීසී පුවත් සේවය වාර්තා කරන්නේ.