බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp මෙරට දේශපාලන ඉතිහාසයේ පළමු වරට දූෂණය පිටිදකින ස්වර්ණමය යුගයක් සමගි ජන සන්ධාන රජයක් යටතේ උදා කරන බව එම සන්ධානයේ ජනාධිපති ධුර අපේක්ෂක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. ඔහු මේ බව කියා සිටියේ හෝමාගම ප්‍රදේශයේ ඊයේ පැවති ජන හමුවකට එක්වෙමින්.