පළමුවැනි ස්මාර්ට් සංචාරක නගරය ඉදිකිරීම පිළිබඳ මේ වන විට පූර්ණ අවධානය යොමුව ඇති බව සංචාරක නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය රුවන් රණසිංහ මහතා පවසනවා.
ඒ සඳහා අවශ්‍ය ඉඩම් තෝරාගැනීමේ මූලික අදියර මේ වන විට ආරම්භ කර ඇති බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ.
ඇල්ල නගරයේ අඩුපාඩුවක්ව පැවති රථවාහන නැවතුම්පොල ජනතා අයිතියට පත්කිරීමේ අවස්ථාවට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පල කළා.
උණුසුම් පුවත්
- දෙවුන්දර වෙඩි තැබීමකින් අයෙක් මරුට
- නෙළුවේ සහ දැරණියගල පුද්ගල ඝාතන දෙකක්
- ශ්‍රී ලංකා කාන්තාවෝ කොදෙව් කාන්තාවන්ට එරෙහිව තියුණු ජයක් ලබයි
- ලොරියක් පෙරලී දෙදෙනකුට තුවාල
- T20 ලෝක කුසලානයේ සුපිරි අට වටයේ පළමු තරගය අද
- සෝමාවතිය – සුංගාවිල මාර්ගය තාවකාලිකව වසා දමයි
- මිලිමීටර් 100 වැඩි වැසි ඇදහැලෙන පැති මෙන්න
- දිස්ත්‍රික්ක දෙකකට නායයාමේ අනතුරු ඇඟවීම්














