Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට ඇප

    2026-08-24

    හෝමූස් සමුද්‍රසන්ධියේ ගමනාගමනයට ඉරානයෙන් ගාස්තුවක්

    2026-08-24

    විශේෂ මෙහෙයුම් මගින් දිවයින පුරා පුද්ගලයින් පරීක්ෂාවට

    2026-08-24
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට ඇප
    • හෝමූස් සමුද්‍රසන්ධියේ ගමනාගමනයට ඉරානයෙන් ගාස්තුවක්
    • විශේෂ මෙහෙයුම් මගින් දිවයින පුරා පුද්ගලයින් පරීක්ෂාවට
    • ගංජා හේනක් සමග පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවට
    • බදුල්ල ශික්ෂණ රෝහලේ වෛද්‍යවරයෙකු අතුරුදන්
    • ඇල මාර්ගයකට වැටී කුඩා දරුවෙක් ජීවිතක්ෂයට
    • මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ දෙවැනි රන්දෝලි පෙරහර අද
    • ට්‍රම්ප්ගේ තීරණයක් අමෙරිකානු අධිකරණය අත්හිටුවයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    අඟහරුවාදා, අගෝස්තු 25
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ස්ථාන මාරු කුමන්ත්‍රණයක්

    ස්ථාන මාරු කුමන්ත්‍රණයක්

    - විශේෂඥ වෛද්‍යවරු පවසයි
    2023-07-06කියවීමට මිනිත්තු 1ක් ගතවේ.34 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    විශේෂඥ වෛද්‍යවරුන් විශ්‍රාම ගැන්වීම සම්බන්ධයෙන් සෞඛ්‍ය ලේකම්වරයා අධිකරණයට දුන් පොරොන්දුව නීතිපතිවරයා මඟින් යටපත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඇතැම් නිලධාරීන් දැඩි උත්සාහයක නිරත වී සිටින බවට විශේෂඥ වෛද්‍යවරු චෝදනා කරන අතර මේ සඳහා ප්‍රබල වෘත්තීය සමිතියක ආශීර්වාදය ඇතිව යැයිද ඔවුහු පවසනවා.

    විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 63 දක්වා ඉහළ නැංවීමට කටයුතු කරන ලද්දේ විශේෂඥ වෛද්‍ය හිඟය අවම කිරීමට වුව ත්, සෞඛ්‍ය ලේකම්වරයා විසින් ශික්ෂණ රෝහල්වල ස්ථාන මාරු නොලබා සිටින විශේෂඥ වෛද්‍යවරුන්ට ස්ථාන මාරු ලබා දීමට යෝජනා කරමින් නව ප්‍රතිපාදනයක් ඇතුළු කිරීමට උත්සාහ කරමින් සිටීම තවත් නඩු කිහිපයකට මුහුණ දීමට හේතුවක් වනු ඇති බවත් ඹවුන්  පෙන්වා දුන්නා.

    දැනට පවතින රාජ්‍ය ප්‍රතිපත්තිය වන්නේ, එවැනි රෝහල්වල විශ්‍රාම යාමට ආසන්න වයසේ නිලධාරීන් ස්ථාන මාරු නොකිරීම වන අතර මේ යෝජනාව හේතුවෙන් රාජ්‍ය ප්‍රතිපත්තියද උල්ලංඝණය වන බව ඔහු පෙන්වා දුන්නා.

    ස්ථාන මාරු කුමන්ත්‍රණයක්
    පෙර පුව​තලෝකයේ නපුරුම කුරුල්ලන් ලංකාවට
    ඊළඟ පුව​ත නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ගරු සෙන්තිල් තොණ්ඩමාන් මහතා උදයනිධි ස්ටාලින් මහතා හමුවෙයි!

    සබැ​ඳි පුවත්

    පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට ඇප

    හෝමූස් සමුද්‍රසන්ධියේ ගමනාගමනයට ඉරානයෙන් ගාස්තුවක්

    විශේෂ මෙහෙයුම් මගින් දිවයින පුරා පුද්ගලයින් පරීක්ෂාවට

    ගංජා හේනක් සමග පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවට

    බදුල්ල ශික්ෂණ රෝහලේ වෛද්‍යවරයෙකු අතුරුදන්

    ඇල මාර්ගයකට වැටී කුඩා දරුවෙක් ජීවිතක්ෂයට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට ඇප

    2026-08-24

    හෝමූස් සමුද්‍රසන්ධියේ ගමනාගමනයට ඉරානයෙන් ගාස්තුවක්

    2026-08-24

    විශේෂ මෙහෙයුම් මගින් දිවයින පුරා පුද්ගලයින් පරීක්ෂාවට

    2026-08-24

    ගංජා හේනක් සමග පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවට

    2026-08-24
    ක්‍රීඩා පුවත්

    දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය ඉන්දියාවට

    2026-08-23

    සුමේධ රණසිංහගෙන් ලෝකඩ පදක්කමක්

    2026-08-23

    ශ්‍රී ලංකා ක්‍රිකට් පිතිකරු පුහුණුකාර ධුරය හෂාන් තිලකරත්නට

    2026-08-22
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group