බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp සහල් ආනයනය කිරීමේ කිසිදු අවශ්‍යතාවයක් මේ මොහොතේ නොමැති බව ජාතික ගොවිජන එකමුතුව පවසනවා . සහල් අතිරික්තයක් මේ මොහොතේ රට තුල පවතින බවයි එහි සභාපති අනුරාධ තෙන්නකෝන් මහතා සදහන් කලේ . ඔහු මේ බව ප්‍රකාශ කලේ අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්. ආශ්‍රීත පුවත්: එලෝන් මස්ක් ට ඩොලර් බිලියන ගණනක් වටිනා කොටස් ප්‍රධානයක් #sri lanka #vfm news Current Affairs Election Commission News srilankapolitical vfm Vnews