සර්වඥ ධාතු ප්‍රදර්ශනය පිළිබද විශේෂ සම්බන්ධීකරණ කමිටු රැස්වීමක් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ සහභාගීත්වයෙන් පැවැත්වුණා.
ගංගාරාමාධිපති ආචාර්ය පූජ්‍ය කිරින්දේ අස්සජී ස්වාමීන්වහන්සේ මෙන්ම මැති ඇමතිවරුන් ඇතුළු පිරිසක් සාකච්ඡාවට එක්ව සිටියා.
පෙබරවාරි 05 වැනිදා සිට 11 වනදා දක්වා කොළඹ ගංගාරාම විහාරස්ථානයේ දෙව්නි මෝරි සර්වඥ ධාතු ප්‍රදර්ශනය පැවැත් වෙනවා.
ඒ 78 වන ජාතික නිදහස් දින සැමරුම් උළෙලට සමගාමීවයි.
උණුසුම් පුවත්
- ඉන්ධන මිල සංශෝධනය වෙයි
- එංගලන්ත ශ්‍රී ලංකා දෙවන විස්සයි විස්ස තරගය අද පස්වරුවේ
- වේග සීමා සංශෝධනය මාර්තු මස 31 වනදාට පෙර ක්‍රියාත්මක කිරීමට පියවර
- සර්වඥ ධාතු ප්‍රදර්ශනය පිළිබද විශේෂ සම්බන්ධීකරණ කමිටු රැස්වීමක්
- හෙරොයින් කිලෝ 5කට අධික ප්‍රමාණයක් සමග දෙදෙනෙකු අත්අඩංගුවට
- ඉන්දීය අගමැති සහ අරාබි විදේශ අමාත්‍යවරුන් අතර හමුවක්
- ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ක වැසි
- නවම් පුර පසළොස්වක පොහොය අදයි











