Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    වියට්නාම ජනපති අද දිවයිනට

    2026-05-07

    ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි

    2026-05-04

    පිස්තෝලයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

    2026-05-04
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • වියට්නාම ජනපති අද දිවයිනට
    • ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි
    • පිස්තෝලයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
    • යාපනයේ පුද්ගල ඝාතනයක්
    • “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි
    • මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි
    • හිරු ටීවී ක්‍රියා කලාපය ගැන ඇමැති ලාල්කාන්තගෙන් ජනමාධ්‍ය ලේකම්වරයාට පැමිණිල්ලක්
    • ඉදිරි කාලගුණ තත්ත්වය ගැන නිවේදනයක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, මැයි 11
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » සරණාගතයින් රැගත් බෝට්ටුවක් පෙරළී යාමෙන් පුද්ගලයින් 50 දෙනෙකු මියයයි

    සරණාගතයින් රැගත් බෝට්ටුවක් පෙරළී යාමෙන් පුද්ගලයින් 50 දෙනෙකු මියයයි

    2024-03-21කියවීමට මිනිත්තු 1ක් ගතවේ.0 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    රෝහින්යා සරණාගතයින් රැගත් බෝට්ටුවක් පෙරළී යාමෙන් පුද්ගලයින් 50 දෙනෙකු මිය ගොස් තිබෙනවා.

    ඉන්දුනීසියාවේ අචේ ප්‍රාන්ත වෙරළට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී මෙම බෝට්ටුව අනතුරට ලක්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කළේ.

    කෙසේ වෙතත් අවට සිටි ධීවරයින් පිරිසක් අනතුරට පත් පුද්ගලයින් 6 දෙනෙකු ද බේරාගැනීමට සමත්ව තිබෙනවා.

    අනතුර සිදුවන අවස්ථාවේදී බෝට්ටුව තුළ සරණාගතයින් 150 දෙනෙකු පමණ ගමන් කරමින් සිට ඇති බව සදහන්.

    කෙසේ වෙතත් මියගිය පිරිස තවදුරටත් ඉහළ යා හැකි බවයි විදෙස් වාර්තා සදහන් කළේ.

    එමෙන්ම පසුගිය 15 වන දා ද ලිබියාවෙන් පලාඑමින් සිටි සරණාගතයින් 60 දෙනෙකු බෝට්ටුවක් පෙරළී යාමෙන් මධ්‍යධරණී මුහුදේදී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

    පෙර පුව​තවනිදු ටෙස්ට් සංචිතයට එක්වීම සම්බන්ධයෙන් ක්‍රිකට් ආයතනයෙන් නිවේදනයක්
    ඊළඟ පුව​ත සපුගස්කන්ද තෙල් පිරිපහදුව ත්‍රීකුණාමලයට

    සබැ​ඳි පුවත්

    වියට්නාම ජනපති අද දිවයිනට

    ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි

    පිස්තෝලයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

    යාපනයේ පුද්ගල ඝාතනයක්

    “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි

    මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    වියට්නාම ජනපති අද දිවයිනට

    2026-05-07

    ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි

    2026-05-04

    පිස්තෝලයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

    2026-05-04

    යාපනයේ පුද්ගල ඝාතනයක්

    2026-05-04
    ක්‍රීඩා පුවත්

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group