Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    2026-04-03

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    2026-04-03

    මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්

    2026-04-03
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
    • කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
    • මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
    • හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
    • මහ සිකුරාදා දිනය අදයි
    • නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට
    • නුවරඑළියට තද වැසි – අකුණුසැර පතිතවීමෙන් තිදෙනෙකුට සුළු තුවාල
    • කුෂ් කිලෝ 46කට අධික ප්‍රමාණයක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, අප්‍රේල් 5
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » සමුද්‍රදේවි දුම්රියේ එන්ජිම තනිව යයි -මඩකලපුව මාර්ගයේ දුම්රිය ධාවනයටත් බාධා

    සමුද්‍රදේවි දුම්රියේ එන්ජිම තනිව යයි -මඩකලපුව මාර්ගයේ දුම්රිය ධාවනයටත් බාධා

    2023-04-09කියවීමට මිනිත්තු 1ක් ගතවේ.50 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ගාල්ල සිට මරදාන දක්වා ධාවනය වෙමින් තිබු සමුද්‍රදේවි දුම්රිය උතුරු කළුතර ප්‍රදේශයේදී එන්ජිම මැදිරි වලින් වෙන් වී තිබෙනවා.

    දුම්රිය පාලක මැදිරිය පැවසුවේ දුම්රිය එන්ජිම දුම්රියෙන් ගැලවී ගොස් කිලෝමීටරයක පමණ දුරක් ධාවනය වී ඇති බවයි.

    දුම්රිය එන්ජිම යළි සවි කිරීමෙන් පසු එම දුම්රිය මරදාන බලා ධාවනය කිරීමට කටයුතු කර තිබෙනවා.
    මේ අතර මඩකලපුව දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා මතුව තිබෙනවා.

    ඒ ත්‍රිකුණාමලය සිට කොළඹ කොටුව දක්වා ධාවනය වෙමින් තිබු රාත්‍රි තැපැල් දුම්රිය පීලිපැනීම හේතුවෙන්.

    ගල්ඔය සහ පලුගස්වැව අතර දී වන අලි කිහිපදෙනෙකු දුම්රියේ ගැටීම හේතුවෙන් දුම්රිය පීලිපැනීමට ලක්ව තිබෙනවා.

    කඩිනමින් එම දුම්රිය පිලි ගත කිරීමට පියවර ගන්නා බවයි දුම්රිය පාලක මැදිරිය සදහන් කළේ.

    මේ අතර උඩරට දුම්රිය මාර්ගයේ ද දුම්රිය ධාවනයට බාධා මතුව තිබෙනවා.

    හපුතලේ සහ ඉදල්ගස්ඉන්න ප්‍රදේශයේදී මාර්ගයට ගසක් කඩාවැටීම ඊට හේතු වී තිබෙනවා.

    The Samudradevi train which was running from Galle to Maradana has separated from the engine compartment in North Kalutara area
    පෙර පුව​තහිස නිරාවරණය කරගෙන සිටින කාන්තාවන් හදුනා ගැනීමට ඉරානය ගත් තීරණය
    ඊළඟ පුව​ත රනිල්, ජනපති ලෙස පත් කිරීමට සහය දුන්නේ රාජ්‍ය ආරක්ෂාව සඳහා පමණයි – රන්ජිත් බණ්ඩාර කියයි

    සබැ​ඳි පුවත්

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්

    හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට

    මහ සිකුරාදා දිනය අදයි

    නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    2026-04-03

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    2026-04-03

    මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්

    2026-04-03

    හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට

    2026-04-03
    ක්‍රීඩා පුවත්

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group