සමාජවාදයෙන් දියුණුවූ රටවල් නැති බවත්, එවැනි සංකල්ප පසුපස යාමෙන් ජනතාවට අත්වන සෙතක් නොමැති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.
ඔහු මේ අදහස් පළ කළේ සක්වළ වැඩසටහන යටතේ මාතර, අතුරලිය මහා විද්‍යාලයට රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමර උපකරණ ප්‍රදානය කිරීමේ අවස්ථාවට එක්වෙමින්.