මැයි මස 6 වැනිදා පැවැති පළාත් පාලන ආයතන ඡන්ද විමසීමෙන් තේරී පත්වූ සභිකයන්ගේ නම් ඇතුළත් ගැසට් නිවේදන මේ විට නිකුත් කර තිබෙනවා.
මින් පෙර මැතිවරණ කොමිසම දන්වා සිටියේ මැයි මස 30 වනදා මධ්‍යම රාත්‍රී 12ට පෙර තේරී පත්වූ සභිකයන්ගේ නම් ලබාදෙන ලෙසයි.
එලෙස ලබාදුන් නම් අතරින් මැතිවරණ කොමිසන් සභාව විසින් මෙම ගැසට් නිවේදන නිකුත් කර තිබෙනවා.
මොනරාගල දිස්ත්‍රික්කය
පොළොන්නරුව දිස්ත්‍රික්කය
කුරුණෑගල දිස්ත්‍රික්කය
මඩකලපුව දිස්ත්‍රික්කය
මුලතිව් දිස්ත්‍රික්කය
වවුනියාව දිස්ත්‍රික්කය
මන්නාරම් දිස්ත්‍රික්කය
යාපනය දිස්ත්‍රික්කය
ගාල්ල දිස්ත්‍රික්කය
කළුතර දිස්ත්‍රික්කය