පළාත් පාලන ආයතනවලට තේරී පත් වූ සභිකයින් 223කගේ නම් තවමත් ලැබී නොමැති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.
එහි සභාපති ආර්.එම්.ඒ. එල් රත්නායක කියා සිටියේ අදාළ නම් කඩිනමින් ලබා දෙන ලෙස ඒ ඒ දේශපාලන පක්ෂවලට යළි දැනුම් දී ඇති බවයි.
මේ අතර මැතිවරණ කොමිසමට ලැබුණු සභිකයින් 107 දෙනෙකුගේ නම් ඊයේ මුද්‍රණය සදහා රජයේ මුද්‍රණාලය වෙත යැවූ බව ද ඔහු කියා සිටියා.
උණුසුම් පුවත්
- ගනේමුල්ලේ සංජීවගේ ගෝලයෙක් ඉන්දියාවේදී අල්ලයි
- පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්
- දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
- ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
- කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
- මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
- හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
- මහ සිකුරාදා දිනය අදයි














