එළඹෙන 07 වැනිදා පැය 12ක කාලයක් බියගම ජල පවිත්‍රාගාරයට ජල සැපයුම් අත්හිටුවිමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය දැනුම් දී තිබෙනවා.
ඒ ලංකා විදුලිබල මණ්ඩලයේ සපුගස්කන්ද උප පොළ මගින් නඩත්තු කටයුත්තක් හේතුවෙන්.
මෙසේ ජල සැපයුම අත්හිටුවනු ලබන්නේ පැලියගොඩ, වත්තල, ජා-ඇල, කටුනායක හා සිදුව නගර සභා බල ප්‍රදේශ සඳහායි.
උණුසුම් පුවත්
- දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
- ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
- කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
- මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
- හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
- මහ සිකුරාදා දිනය අදයි
- නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට
- නුවරඑළියට තද වැසි – අකුණුසැර පතිතවීමෙන් තිදෙනෙකුට සුළු තුවාල














