Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    අල සහ එළවලු වගාවන් සදහා රක්ෂණ ක්‍රමයක්

    2026-07-22

    කාලගුණ‍යෙන් අවවාදාත්මක නිවේදනයක්

    2026-07-22

    ඇළ මාර්ගයක් මත ඉදිකරන ප්‍රථම සූර්යය බලශක්ති ව්‍යාපෘතිය සම්බන්ධයෙන් අධ්‍යනයක්

    2026-07-22
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • අල සහ එළවලු වගාවන් සදහා රක්ෂණ ක්‍රමයක්
    • කාලගුණ‍යෙන් අවවාදාත්මක නිවේදනයක්
    • ඇළ මාර්ගයක් මත ඉදිකරන ප්‍රථම සූර්යය බලශක්ති ව්‍යාපෘතිය සම්බන්ධයෙන් අධ්‍යනයක්
    • කුසල් මෙන්ඩිස් එල් පී එල් තරගාවලියෙන් ඉවතට
    • ඉරානයෙන් මැද පෙර දිග රට වලට යලිත් ප්‍රහාර
    • දකුණු පළාතේ දෙවන වාර විභාගයත් කල් දැමීමට පියවර
    • එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය සම්බන්ධයෙන් දැනුම් දිමක්
    • අද ප්‍රදේශ රැසකට පැය 4 ක ජල කප්පාදුවක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බදාදා, ජූලි 22
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » සතිමත් බව පිළිබඳ වැඩසටහනක් කොළඹ නිදහස් චතුරශ්‍රයේ දී

    සතිමත් බව පිළිබඳ වැඩසටහනක් කොළඹ නිදහස් චතුරශ්‍රයේ දී

    2024-05-21කියවීමට මිනිත්තු 1ක් ගතවේ.1 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    වත්මන් පරපුර තුළ සතිමත්බව ඇති කිරීම අරමුණු කර ගනිමින් “බුද්ධ රශ්මි” ‍ජාතික වෙසක් මංගල්‍යයට සමගාමීව ජනාධිපති කාර්යාලය, අග්‍රාමාත්‍ය කාර්යාලය සහ අධ්‍යාපන අමාත්‍යාංශය එක්ව සංවිධානය කළ සතිමත් බව පිළිබඳ වැඩසටහනක් ඊයේ (20) පෙරවරුවේ කොළඹ නිදහස් චතුරශ්‍රයේ දී පැවැත්විණි.

    ගංගාරාම විහාරාධිකාරී ආචාර්ය පූජ්‍ය කිරින්දේ අස්සජි හිමිපාණන් වහන්සේගේ අනුශාසකත්වයෙන්, ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාගේ මගපෙන්වීමෙන් සංවිධානය කර තිබූ මෙම වැඩසටහනට කොළඹ දිස්ත්‍රික්කයේ පාසල් දරුවන්, විශ්වවිද්‍යාල, ජාත්‍යන්තර පාසල්, තාක්ෂණ විද්‍යාල නියෝජනය කරමින් 500 ක පමණ පිරිසක් එක්ව සිටියහ.

    පූජ්‍ය මීතිරිගල ආරණ්‍ය සේනාසනවාසී පූජ්‍ය හෝමාගම ධම්මකුසල හිමිපාණන් වහන්සේ විසින් මෙම වැඩසටහනේදී “සතිමත්බව” වැඩීම පිළිබඳ සිසුන් ප්‍රායෝගික අභ්‍යාසයන්හි පුහුණු කිරීම සිදු කෙරිණි.

    මෙහිදී විශේෂ අනුශාසනාවක් සිදු කළ ගංගාරාම විහාරාධිකාරී ආචාර්ය පූජ්‍ය කිරින්දේ අස්සජි හිමිපාණන් වහන්සේ පෙන්වා දුන්නේ රටේ අනාගතය පවතින්නේ ළමා පරපුර මත වන අතර දරුවන්ගේ හැදියාව, ශික්ෂණය, කුසලතාව හා හැකියාව මත රටේ ඉදිරි ගමන තීරණය වන බවයි.

    විනය ගරුක, දක්ෂ ළමා පරපුරක් ඇති කිරීම වෙනුවෙන් සතිමත් බව පිහිටුවීමේ වැඩසටහන බෙහෙවින් වැදගත් වනු ඇති බව පෙන්වා දුන් උන්වහන්සේ එය සංවිධානය කළ සියලුදෙනා වෙත සිය ස්තූතිය පිරිනැමීය.

    ආශ්‍රීත පුවත්:  "කජීමාවත්තේ සියලු දෙනාට නිවාස දෙන්න" - ජනපතිගෙන් උපදෙස්
    Sri Lanka
    පෙර පුව​ත“රනිල් ලොවෙත් ඉල්ලන්නෙ නෑ.”-මරික්කාර්
    ඊළඟ පුව​ත එක කඩුල්ලක් මගහරින්න එපා-නලීන් මාලිමාවට අමතයි (වීඩියෝ)

    සබැ​ඳි පුවත්

    අල සහ එළවලු වගාවන් සදහා රක්ෂණ ක්‍රමයක්

    කාලගුණ‍යෙන් අවවාදාත්මක නිවේදනයක්

    ඇළ මාර්ගයක් මත ඉදිකරන ප්‍රථම සූර්යය බලශක්ති ව්‍යාපෘතිය සම්බන්ධයෙන් අධ්‍යනයක්

    කුසල් මෙන්ඩිස් එල් පී එල් තරගාවලියෙන් ඉවතට

    ඉරානයෙන් මැද පෙර දිග රට වලට යලිත් ප්‍රහාර

    දකුණු පළාතේ දෙවන වාර විභාගයත් කල් දැමීමට පියවර

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    අල සහ එළවලු වගාවන් සදහා රක්ෂණ ක්‍රමයක්

    2026-07-22

    කාලගුණ‍යෙන් අවවාදාත්මක නිවේදනයක්

    2026-07-22

    ඇළ මාර්ගයක් මත ඉදිකරන ප්‍රථම සූර්යය බලශක්ති ව්‍යාපෘතිය සම්බන්ධයෙන් අධ්‍යනයක්

    2026-07-22

    කුසල් මෙන්ඩිස් එල් පී එල් තරගාවලියෙන් ඉවතට

    2026-07-22
    ක්‍රීඩා පුවත්

    කුසල් මෙන්ඩිස් එල් පී එල් තරගාවලියෙන් ඉවතට

    2026-07-22

    ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ දඹුල්ල අදියර අද සිට

    2026-07-21

    2026 පාපන්දු කුසලානය ස්පාඤ්ඤය තමන් සතු කර ගනී

    2026-07-20
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group